අළුත් අවුරුදු සින්දු ටිකක්
මට අවුරුදු සින්දු ටිකක් හොයල දෙන්න පුළුවන්ද කට්ටිය
අපේ අවුරුදු උත්සවයක් තියෙනව කැම්පස් එකේ , ඒකට දාන්න සින්දු ටිකක් ඕනෙ
සින්දු වල නම් දැම්මත් කමක් නෑ මම සින්දුව හොයාගන්නම්.
පුළුවන් නම් download link එක දාන්න, නැත්නම් ඔයාල ලග තියෙන ඒව upload කරල දාන්න. වෙන SL site වල link නම් PM කරන්න. මෙතන් දාන්න එපා