අළුත් කාපට් එක..
කාපට් කිරීම යනු යම් ප්රදේශයකට උඩින් බාහිරව දෙයක් ඇතිරවීමයි - වැස්සෙන් පසු මේ කාපට් වේලා නැවත අතුරාගත යුතුය...
පාර ගම් ගාලා අලවලද මෙහෙම ගැලවෙන්නේ...??
මේ වැස්සට හේදෙන්නේ, කොමිස් කුට්ටි ගනන් නිලධාරින් සහ බලධාරින් තම සාක්කුවේ දමා හැදු කාපට් පාරද...???? නැත්නම් රටේ අනාගතයද....????

පොඩ්ඩක් හිතල බලන්න..

Last edited: