අළුත් කිරිය.... (චැට් රූම්)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පරණ කිරියට දුවන්න!:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1812383

    අනේ තරහා වෙන්නනම් එපා, ඒකට නම් එන්න බැරි ලොකු හේතුවක් තියෙනවා මට. මොකක්ද හේතුව කියලනම් අහන්න එපා මගෙන්.:)

    එහෙනම් අලුත් එකට දුවන්න!:yes:

    අනිවාර්‍යයෙන්ම.:yes: මොකද එයාලව පොඩ්ඩක් බය කරල තියාගන්න ඕනේ..:rolleyes: ඕනවට වැඩිය දඟලන්න දෙන්න බෑනේ මෙතන කමිටුත් හදාගෙන පිස්සු නටද්දි.:dull::rofl:

    මට මේ ත්‍රෙඩ් එකට ආවම දැනෙන්නෙම හරියට අලුතින් පටන් ගත්තු මොන්ටිසෝරියකට ඇතුල් වුනා වගේ !:rolleyes: මොකද ඉතින් ඉන්නෙත් ඔක්කොම අලුත් අයනේ..:rolleyes::lol:

    ඔය ලැට් වල වහන් ඉන්නම බැ නේද ?එක පාරම මේ නුලම ගද ගහන්න ගත්තනේ :angry::angry:දැන් මාව දැකලා නෑ කියන්න එපා ..මාව දැකලා නැ තමා:cool::cool: ..මොකද මන් ගොන් බඩු ගහන එකෙක් නෙවේ :lol::lol:

    පුදනකොටම කාපි යකා කිව්වලු. :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ බැන්න පාර ටිටි ගියා කියහන්කෝ!:(

    අය ඒවි :yes::yes:

    උඹ මොන්ටිසෝරි ටීචර් දොරෙන් ඔලුව දානකොටම ගූ ගගහ පැන්නුව නෙ. :angry::angry:
    සොලී මොන්ටිසොලි ටීච..මට පොඩ්ඩක් තලා ගියා :sorry::sorry:දැන් මෙන්න මේ පන්තිය බාර අරගෙන කරන්න ..මම ටිචට මොනවත් කියන නැ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    අය ඒවි :yes::yes:

    සොලී මොන්ටිසොලි ටීච..මට පොඩ්ඩක් තලා ගියා :sorry::sorry:දැන් මෙන්න මේ පන්තිය බාර අරගෙන කරන්න ..මම ටිචට මොනවත් කියන නැ

    ai ban baninne pera waradida mage wage??:D:rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ai ban baninne pera waradida mage wage??:D:rolleyes:
    හ්ම්ම් ..ඒවා තම ..වැඩියෙන්ම හේතු වුනේ ගොඩක් ගෑනු අයට නිකන් ඉන්න බැ ..ඕන එකටයි එපා එකටයි හැම එකටම රිංගලා එකේ ඉන්න අය බැන්න කියලා අඩන් යනවා ..ඕව හිත හිත ඉද්දි මේක දැක්කම යකා නැග්ග කියහන්කෝ :sorry::sorry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    හ්ම්ම් ..ඒවා තම ..වැඩියෙන්ම හේතු වුනේ ගොඩක් ගෑනු අයට නිකන් ඉන්න බැ ..ඕන එකටයි එපා එකටයි හැම එකටම රිංගලා එකේ ඉන්න අය බැන්න කියලා අඩන් යනවා ..ඕව හිත හිත ඉද්දි මේක දැක්කම යකා නැග්ග කියහන්කෝ :sorry::sorry:

    :yes::yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හ්ම්ම් ..ඒවා තම ..වැඩියෙන්ම හේතු වුනේ ගොඩක් ගෑනු අයට නිකන් ඉන්න බැ ..ඕන එකටයි එපා එකටයි හැම එකටම රිංගලා එකේ ඉන්න අය බැන්න කියලා අඩන් යනවා ..ඕව හිත හිත ඉද්දි මේක දැක්කම යකා නැග්ග කියහන්කෝ :sorry::sorry:

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හලෝ මචං..

    ඒ වුනාට අරවනං එමෝජි දාලත් හෙන සංවේදි විදියට කියපු ඒව වගේ පේන්නෙ ඒකයි සීන් එක :rolleyes::yes::D

    minissu wenasne.

    aparade eyata nihathamaniwa waradi watahima hadanna thibuna.
    oyata rep power 43 k labenna honda historiyak thibila thibenawane.
    oyage namath use karagena patan gaththu thread eke spoil nowenna podi uthsahayak wath ganna eka watinawa.

    anika parana membersla kiyanne wayasinuth muhukura giya ayane.

    paudgalikawa mama nam hama welema samabarawa inna uthsaha karanawa.

    එල එල මචංලා..
     
    • Like
    Reactions: CONCORDE777