අළුත් කිරිය.... (චැට් රූම්)

BlizZ

Member
Oct 6, 2015
319
30
0
ඉතින් මතාන් කියන්නකෝ විස්තර ටිකක්!:yes:;)
​

කියන්න තරන් දෙයක් මතක් වෙන්නේ නෑ.

කෙල්ලො නිදිමරන්න හොද නෑ.. ඇස් යට කලු වෙනවා..:yes:
​

ඒ උනාට වැඩ කරන්න තියනවා. :(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඇයි මතන්!:lol:අවුල් වගේද දකින අයට:(
    ​
    නෑ බං.. මං මේ කනෙක්ෂන් එක මාරු කරගන්න බලන්නෙ.. SLT හරි බෙල් හරි.. ඒත් ඒව පාවිච්චි කරන උනුත් කියනවනේ ඒව හරිත් නෑ කියලා.. එපා වෙලා බං ඉන්නෙ..
    ​

    කියන්න තරන් දෙයක් මතක් වෙන්නේ නෑ.



    ඒ උනාට වැඩ කරන්න තියනවා. :(

    මොනවයි වැඩ.. ඉස්කෝලෙ යනවද, ජොබ් එකක් කරනවද නැත්තං කැම්පස් ද..?
    ​
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මොනවයි වැඩ.. ඉස්කෝලෙ යනවද, ජොබ් එකක් කරනවද නැත්තං කැම්පස් ද..?
    ​
    [/QUOTE]

    campus
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නෑ බං.. මං මේ කනෙක්ෂන් එක මාරු කරගන්න බලන්නෙ.. SLT හරි බෙල් හරි.. ඒත් ඒව පාවිච්චි කරන උනුත් කියනවනේ ඒව හරිත් නෑ කියලා.. එපා වෙලා බං ඉන්නෙ..
    ​

    අඩෝ SLT NT ඩේටා වලින් GOT එපිසෝඩ් තුනයි බෑවේ....ඩේටා ඉවරයි බන්...බහිරවයා ගිල්ලා වගේ!
    ​