අළුත් කිරිය.... (චැට් රූම්)

BlizZ

Member
Oct 6, 2015
319
30
0
ඉතින් මතාන් කියන්නකෝ විස්තර ටිකක්!:yes:;)

කියන්න තරන් දෙයක් මතක් වෙන්නේ නෑ.

කෙල්ලො නිදිමරන්න හොද නෑ.. ඇස් යට කලු වෙනවා..:yes:

ඒ උනාට වැඩ කරන්න තියනවා. :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි මතන්!:lol:අවුල් වගේද දකින අයට:(
    නෑ බං.. මං මේ කනෙක්ෂන් එක මාරු කරගන්න බලන්නෙ.. SLT හරි බෙල් හරි.. ඒත් ඒව පාවිච්චි කරන උනුත් කියනවනේ ඒව හරිත් නෑ කියලා.. එපා වෙලා බං ඉන්නෙ..

    කියන්න තරන් දෙයක් මතක් වෙන්නේ නෑ.

    ඒ උනාට වැඩ කරන්න තියනවා. :(

    මොනවයි වැඩ.. ඉස්කෝලෙ යනවද, ජොබ් එකක් කරනවද නැත්තං කැම්පස් ද..?
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මොනවයි වැඩ.. ඉස්කෝලෙ යනවද, ජොබ් එකක් කරනවද නැත්තං කැම්පස් ද..?
    [/QUOTE]

    campus
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නෑ බං.. මං මේ කනෙක්ෂන් එක මාරු කරගන්න බලන්නෙ.. SLT හරි බෙල් හරි.. ඒත් ඒව පාවිච්චි කරන උනුත් කියනවනේ ඒව හරිත් නෑ කියලා.. එපා වෙලා බං ඉන්නෙ..

    අඩෝ SLT NT ඩේටා වලින් GOT එපිසෝඩ් තුනයි බෑවේ....ඩේටා ඉවරයි බන්...බහිරවයා ගිල්ලා වගේ!