විහිළුවක් කලේ මතන්!ඉතින් මොකෝ කරන්නේ!වෙන අයගෙන් proof ඉල්ලලා නෑනේ![]()


විහිළුවක් කලේ මතන්!ඉතින් මොකෝ කරන්නේ!![]()
ඒ උඹ මොකක්ද පාවිච්චි කරන කනෙක්ෂන් එක..?
අවුල් වගේද දකින අයට
ඉතින් මතාන් කියන්නකෝ විස්තර ටිකක්!
කෙල්ලො නිදිමරන්න හොද නෑ.. ඇස් යට කලු වෙනවා..

කියන්න තරන් දෙයක් මතක් වෙන්නේ නෑ.
ඒ උනාට වැඩ කරන්න තියනවා.![]()
home work ද?
ඇයි මතන්!අවුල් වගේද දකින අයට
කියන්න තරන් දෙයක් මතක් වෙන්නේ නෑ.
ඒ උනාට වැඩ කරන්න තියනවා.![]()
නෑ බං.. මං මේ කනෙක්ෂන් එක මාරු කරගන්න බලන්නෙ.. SLT හරි බෙල් හරි.. ඒත් ඒව පාවිච්චි කරන උනුත් කියනවනේ ඒව හරිත් නෑ කියලා.. එපා වෙලා බං ඉන්නෙ..