campus
ආ කැම්පස් අක්ක කෙනෙක්නේ.. 

අඩෝ SLT NT ඩේටා වලින් GOT එපිසෝඩ් තුනයි බෑවේ....ඩේටා ඉවරයි බන්...බහිරවයා ගිල්ලා වගේ!

අන්න ඒකනේ බං අවුල.. SLT පාවිච්චි කරන උන් කියනවා SLT වැඩක් නෑ කියලා.. Bel පාවිව්චි කරන උන් කියනවා බෙල් වැඩක් නෑ කියලා.. ඩයලොග් වැඩකුත් නෑ.. එතකොට මොන මගුලක්ද බං හොද..






