අළුත් කිරිය.... (චැට් රූම්)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ කෝ මේ හොටු පෙරාගෙන අඬන ලමයි ටික දුවල එන්නකො බලන්න. :rolleyes::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සහෝලා/සිස්ලා

    ඉස්සර එළකිරිය වගේද දැන් එලකිරිය . අළුත් members ලා හින්ද නැගලම යනවා දැන්, අපි එකතුවෙලා ඉස්සරහටත් මේ වගේ සතුටින් ඉමු...

    chat-icon.png

    මේකෙත් නීති මාලාවක් තියනවා...

    ප්‍රශ්න ඇති කරගන්න බෑ...
    මඩ ගහන්න බෑ.
    දේශපාලනය ඇදගන්න බෑ..

    මෙය අළුත් මෙම්බස්ලා එකතු කිරීමට සෑදු එකකි....
    ස්තුති...

    I7onQKX.png

    BUMP
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුංචි ලමයි මල් වගේ කියන්නේ ඇත්ත වෙන්නැති නේද :rolleyes::rofl::rofl: අපෙ මොන්ටිසෝරි ලමයි ටික ;):rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආ...ටිටි අත්තම්මා!:yes:
    මේ.., ඊයේ මම ගියේ බයට නෙවේ හරිද? :dull::Pමට දොයිමතක් ආවා අනේ ඒකයි නොකියම ගියේ. නැතුව අර මැට්ටොන්ට බයකට නෙවේ.:P:rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ.., ඊයේ මම ගියේ බයට නෙවේ හරිද? :dull::Pමට දොයිමතක් ආවා අනේ ඒකයි නොකියම ගියේ. නැතුව අර මැට්ටොන්ට බයකට නෙවේ.:P:rofl:

    ඔව්නේ දැන් වයසයි නොවෑ!රෑ ඇහැරන් ඉන්න එපා!දැන් සුදු කොඩි,ගොක් කොළ එහෙම හීනෙන් පෙන්වාද?
    :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව්නේ දැන් වයසයි නොවෑ!රෑ ඇහැරන් ඉන්න එපා!දැන් සුදු කොඩි,ගොක් කොළ එහෙම හීනෙන් පෙන්වාද?
    :P
    දුප්! මට එච්චර වයසක් නෑ හලෝ .:rofl:(දැන් වයස ඇහුවට කියන්නේ නෑ ඒ නිසා අහන්නත් එපා):P
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දුප්! මට එච්චර වයසක් නෑ හලෝ .:rofl:(දැන් වයස ඇහුවට කියන්නේ නෑ ඒ නිසා අහන්නත් එපා):P

    වයස නම් මම දන්නවා!60යිනේ!!ඔව් නේ ඕකත් වයසකද තව අවුරුදු 5ක් වගේ ඉදියි ඉතින්!:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වයස නම් මම දන්නවා!60යිනේ!!ඔව් නේ ඕකත් වයසකද තව අවුරුදු 5ක් වගේ ඉදියි ඉතින්!:(
    අපෝ නෑ අනේ සීයට එකයි අඩු ! :rolleyes:;)
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වයස නම් මම දන්නවා!60යිනේ!!ඔව් නේ ඕකත් වයසකද තව අවුරුදු 5ක් වගේ ඉදියි ඉතින්!:(
    වයස කන්නද බන්:eek:ඔය ගොක් කොළ පෙන අත්තම්මට කලින් අපිත් අඩි 6ක් යටට යන්න පුළුවන්නේ :(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් ඉතින් ඊයෙ මගෙනේ වැරැද්ද ..සොරි ආත්තම්මේ :D

    අත්තම්මගේ වයස ගැන හිතලද උබලා ඔහොම කොලොප්පන් කරන්නේ!හිතේ අමාරුවට මරුනනම් එහෙම!:sorry: