haiyoooooooooඅපිට අහන්න විදියක් නැහැ ස්පිකර් දෙකට පොඩි දෙන්න වැඩේ දීල![]()

haiyoooooooooඅපිට අහන්න විදියක් නැහැ ස්පිකර් දෙකට පොඩි දෙන්න වැඩේ දීල![]()

4n 1 headset 1 ko?අපිට අහන්න විදියක් නැහැ ස්පිකර් දෙකට පොඩි දෙන්න වැඩේ දීල![]()
BUMPසහෝලා/සිස්ලා
ඉස්සර එළකිරිය වගේද දැන් එලකිරිය . අළුත් members ලා හින්ද නැගලම යනවා දැන්, අපි එකතුවෙලා ඉස්සරහටත් මේ වගේ සතුටින් ඉමු...
![]()
මේකෙත් නීති මාලාවක් තියනවා...
ප්රශ්න ඇති කරගන්න බෑ...
මඩ ගහන්න බෑ.
දේශපාලනය ඇදගන්න බෑ..
මෙය අළුත් මෙම්බස්ලා එකතු කිරීමට සෑදු එකකි....
ස්තුති...
![]()
කෝ කෝ මේ හොටු පෙරාගෙන අඬන ලමයි ටික දුවල එන්නකො බලන්න.

මේ.., ඊයේ මම ගියේ බයට නෙවේ හරිද?ආ...ටිටි අත්තම්මා!![]()

මට දොයිමතක් ආවා අනේ ඒකයි නොකියම ගියේ. නැතුව අර මැට්ටොන්ට බයකට නෙවේ.

මේ.., ඊයේ මම ගියේ බයට නෙවේ හරිද?මට දොයිමතක් ආවා අනේ ඒකයි නොකියම ගියේ. නැතුව අර මැට්ටොන්ට බයකට නෙවේ.
![]()
දුප්! මට එච්චර වයසක් නෑ හලෝ .ඔව්නේ දැන් වයසයි නොවෑ!රෑ ඇහැරන් ඉන්න එපා!දැන් සුදු කොඩි,ගොක් කොළ එහෙම හීනෙන් පෙන්වාද?
(දැන් වයස ඇහුවට කියන්නේ නෑ ඒ නිසා අහන්නත් එපා)
ඔව්නේ දැන් වයසයි නොවෑ!රෑ ඇහැරන් ඉන්න එපා!දැන් සුදු කොඩි,ගොක් කොළ එහෙම හීනෙන් පෙන්වාද?


දුප්! මට එච්චර වයසක් නෑ හලෝ .(දැන් වයස ඇහුවට කියන්නේ නෑ ඒ නිසා අහන්නත් එපා)
![]()

අපෝ නෑ අනේ සීයට එකයි අඩු !වයස නම් මම දන්නවා!60යිනේ!!ඔව් නේ ඕකත් වයසකද තව අවුරුදු 5ක් වගේ ඉදියි ඉතින්!


ඔව් ඉතින් ඊයෙ මගෙනේ වැරැද්ද ..සොරි ආත්තම්මේඇරෝ අත්තම්මාගෙන් වැදලා සමාව ගනින්!

ඇරෝ අත්තම්මාගෙන් වැදලා සමාව ගනින්!

වයස කන්නද බන්වයස නම් මම දන්නවා!60යිනේ!!ඔව් නේ ඕකත් වයසකද තව අවුරුදු 5ක් වගේ ඉදියි ඉතින්!
ඔය ගොක් කොළ පෙන අත්තම්මට කලින් අපිත් අඩි 6ක් යටට යන්න පුළුවන්නේ 
eya wena thanaka liwwa eya athin waraddak unu nisa ayeth e waradda karanne ne kiyala




ඔව් ඉතින් ඊයෙ මගෙනේ වැරැද්ද ..සොරි ආත්තම්මේ![]()
