අළුත් කිරිය.... (චැට් රූම්)

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    වයස කන්නද බන්:eek:ඔය ගොක් කොළ පෙන අත්තම්මට කලින් අපිත් අඩි 6ක් යටට යන්න පුළුවන්නේ :(

    අපි අඩි 6ක් යටට යන්නේ බන් වල කපද්දිනේ!:rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වයස කන්නද බන්:eek:ඔය ගොක් කොළ පෙන අත්තම්මට කලින් අපිත් අඩි 6ක් යටට යන්න පුළුවන්නේ :(
    අපෝ මේ දැන් ඇති රෑ තිස්සේ ගොක්කොළ කතා එපා. :eek::baffled:;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහෙද දැම්මේ!එහෙම බැහැ එළිපිට කියන්න ඕනේ!:lol:
    මනුස්සයාගේ හැටියට වැඩ කරන්න එපයි බන් ..උබ වගේ හිස්ට්‍ර්ය බලද්දී ආත්තම්මව ෂුවර් කරන්න බැ ..පි.එම දැම්මනම් හැමෝටම පෙන්න ඕක කොහේ හරි අලවයි .."මෙන්න මෙයත් මට ප්‍රසිද්දියේ බැනලා පස්සේ පැණි හල හල පස්සෙන් එනවා" කියලා ..මම අනාගතය දැකලා වැඩ කරන මිනිහෙක් විදියට ගොන් වැඩ කරන නැ :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අත්තම්මගේ වයස ගැන හිතලද උබලා ඔහොම කොලොප්පන් කරන්නේ!හිතේ අමාරුවට මරුනනම් එහෙම!:sorry:
    පපුවේ අමාරුවක් හැදුනානම් මන් නිසා මැරුණා වෙනවා නේ :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෑ ඔයාට මගෙන් සමාවක් නෑ ! :frown:
    කාන්තාවනි ..ඔබට සමාව නොදිය හැකි වරදක් මම කර නැත ..මගෙන් ඌ වරද හැකි පමණින් මම නිවැරදි කලෙමි ..සමාව දීම හෝ නොදීම ඔබට බාරයි ..එය ලැබුනා හෝ නැතා මට වැඩක් නැත ..මගේ හිතට දැන් මන් වැරදි කාරයෙක් නොවෙමි :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයාට මගෙන් නම් සමාවක් නෑ :rolleyes:
    11.gif
    11.gif
    සමාව ඉල්ලා වැද වැටීමට හේතුවක් නැනේ ..ඕනනම් අදත් මට කපලම දාන්න තිබ්බ ..එත් මට මොකටද කාගේවත් හිතක් රිද්දන්නේ (දැන් ඉතින් ඔය කියපුව දැනුනෙවත් නැ කියන එන්න .එකට කමක් නැ :D)
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    11.gif
    11.gif
    සමාව ඉල්ලා වැද වැටීමට හේතුවක් නැනේ ..ඕනනම් අදත් මට කපලම දාන්න තිබ්බ ..එත් මට මොකටද කාගේවත් හිතක් රිද්දන්නේ (දැන් ඉතින් ඔය කියපුව දැනුනෙවත් නැ කියන එන්න .එකට කමක් නැ :D)

    :lol::lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මනුස්සයාගේ හැටියට වැඩ කරන්න එපයි බන් ..උබ වගේ හිස්ට්‍ර්ය බලද්දී ආත්තම්මව ෂුවර් කරන්න බැ ..පි.එම දැම්මනම් හැමෝටම පෙන්න ඕක කොහේ හරි අලවයි .."මෙන්න මෙයත් මට ප්‍රසිද්දියේ බැනලා පස්සේ පැණි හල හල පස්සෙන් එනවා" කියලා ..මම අනාගතය දැකලා වැඩ කරන මිනිහෙක් විදියට ගොන් වැඩ කරන නැ :cool:

    එහෙම තමා ආත්තමට උනත් විසේ තියෙනවා නොවැ!
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අඩෝ 12 :yes:වැම්පයර් මොඩ් ඇක්ටිවෙටඩ්!ඇරෝ,ගුඩ් පර්සන්,ජෝන් ඇතුළු පිරිසට සුබ රාත්රියක්ද!,ටිටි අත්තම්මා හට නිවන් සුවද පතමි!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අනේ ඇන්ටි එහෙම කරන්න එපා :D:D
    :P:P:P
    එහෙම තමා ආත්තමට උනත් විසේ තියෙනවා නොවැ!
    මේක බන් අසාමාන්‍ය විසයක්නේ ..නොර්මල් කෙල්ලෙක්ට තියන විසෙන් ගොඩක් එහාට ගිය එකක් ..මේ වගේ සබ්ජෙක්ට් වලට කොට නිහාල් වගේ ගැලපෙන්නේ ..අපි හරියන නැ :(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :P:P:P

    මේක බන් අසාමාන්‍ය විසයක්නේ ..නොර්මල් කෙල්ලෙක්ට තියන විසෙන් ගොඩක් එහාට ගිය එකක් ..මේ වගේ සබ්ජෙක්ට් වලට කොට නිහාල් වගේ ගැලපෙන්නේ ..අපි හරියන නැ :(

    :eek::eek::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩෝ 12 :yes:වැම්පයර් මොඩ් ඇක්ටිවෙටඩ්!ඇරෝ,ගුඩ් පර්සන්,ජෝන් ඇතුළු පිරිසට සුබ රාත්රියක්ද!,ටිටි අත්තම්මා හට නිවන් සුවද පතමි!
    :cool::cool::cool:ගුඩ් මොර්නින්ග් කස්ටිය ..
    ටිටි අදවත් මද ප්‍රහාර වලින් තොරව සතුටින් සිටින්න ලැබේවා !!!