eya wena thanaka liwwa eya athin waraddak unu nisa ayeth e waradda karanne ne kiyala
කොහෙද දැම්මේ!එහෙම බැහැ එළිපිට කියන්න ඕනේ!

eya wena thanaka liwwa eya athin waraddak unu nisa ayeth e waradda karanne ne kiyala

බෑ ඔයාට මගෙන් සමාවක් නෑ !ඔව් ඉතින් ඊයෙ මගෙනේ වැරැද්ද ..සොරි ආත්තම්මේ![]()

වයස කන්නද බන්ඔය ගොක් කොළ පෙන අත්තම්මට කලින් අපිත් අඩි 6ක් යටට යන්න පුළුවන්නේ
![]()

කොහෙද දැම්මේ!එහෙම බැහැ එළිපිට කියන්න ඕනේ!![]()

අපෝ මේ දැන් ඇති රෑ තිස්සේ ගොක්කොළ කතා එපා.වයස කන්නද බන්ඔය ගොක් කොළ පෙන අත්තම්මට කලින් අපිත් අඩි 6ක් යටට යන්න පුළුවන්නේ
![]()



අත්තම්මගේ වයස ගැන හිතලද උබලා ඔහොම කොලොප්පන් කරන්නේ!හිතේ අමාරුවට මරුනනම් එහෙම!

මනුස්සයාගේ හැටියට වැඩ කරන්න එපයි බන් ..උබ වගේ හිස්ට්‍ර්ය බලද්දී ආත්තම්මව ෂුවර් කරන්න බැ ..පි.එම දැම්මනම් හැමෝටම පෙන්න ඕක කොහේ හරි අලවයි .."මෙන්න මෙයත් මට ප්‍රසිද්දියේ බැනලා පස්සේ පැණි හල හල පස්සෙන් එනවා" කියලා ..මම අනාගතය දැකලා වැඩ කරන මිනිහෙක් විදියට ගොන් වැඩ කරන නැකොහෙද දැම්මේ!එහෙම බැහැ එළිපිට කියන්න ඕනේ!![]()

පපුවේ අමාරුවක් හැදුනානම් මන් නිසා මැරුණා වෙනවා නේඅත්තම්මගේ වයස ගැන හිතලද උබලා ඔහොම කොලොප්පන් කරන්නේ!හිතේ අමාරුවට මරුනනම් එහෙම!

එයාට මගෙන් නම් සමාවක් නෑ
onna udin samawa dala thibenawa methanath

කාන්තාවනි ..ඔබට සමාව නොදිය හැකි වරදක් මම කර නැත ..මගෙන් ඌ වරද හැකි පමණින් මම නිවැරදි කලෙමි ..සමාව දීම හෝ නොදීම ඔබට බාරයි ..එය ලැබුනා හෝ නැතා මට වැඩක් නැත ..මගේ හිතට දැන් මන් වැරදි කාරයෙක් නොවෙමිබෑ ඔයාට මගෙන් සමාවක් නෑ !![]()

එයාට මගෙන් නම් සමාවක් නෑ![]()
)
සමාව ඉල්ලා වැද වැටීමට හේතුවක් නැනේ ..ඕනනම් අදත් මට කපලම දාන්න තිබ්බ ..එත් මට මොකටද කාගේවත් හිතක් රිද්දන්නේ (දැන් ඉතින් ඔය කියපුව දැනුනෙවත් නැ කියන එන්න .එකට කමක් නැ![]()
)


මනුස්සයාගේ හැටියට වැඩ කරන්න එපයි බන් ..උබ වගේ හිස්ට්‍ර්ය බලද්දී ආත්තම්මව ෂුවර් කරන්න බැ ..පි.එම දැම්මනම් හැමෝටම පෙන්න ඕක කොහේ හරි අලවයි .."මෙන්න මෙයත් මට ප්‍රසිද්දියේ බැනලා පස්සේ පැණි හල හල පස්සෙන් එනවා" කියලා ..මම අනාගතය දැකලා වැඩ කරන මිනිහෙක් විදියට ගොන් වැඩ කරන නැ![]()
වැම්පයර් මොඩ් ඇක්ටිවෙටඩ්!ඇරෝ,ගුඩ් පර්සන්,ජෝන් ඇතුළු පිරිසට සුබ රාත්‍රියක්ද!,ටිටි අත්තම්මා හට නිවන් සුවද පතමි!
අනේ ඇන්ටි එහෙම කරන්න එපා



මේක බන් අසාමාන්‍ය විසයක්නේ ..නොර්මල් කෙල්ලෙක්ට තියන විසෙන් ගොඩක් එහාට ගිය එකක් ..මේ වගේ සබ්ජෙක්ට් වලට කොට නිහාල් වගේ ගැලපෙන්නේ ..අපි හරියන නැඑහෙම තමා ආත්තමට උනත් විසේ තියෙනවා නොවැ!

මේක බන් අසාමාන්‍ය විසයක්නේ ..නොර්මල් කෙල්ලෙක්ට තියන විසෙන් ගොඩක් එහාට ගිය එකක් ..මේ වගේ සබ්ජෙක්ට් වලට කොට නිහාල් වගේ ගැලපෙන්නේ ..අපි හරියන නැ![]()



අඩෝ 12වැම්පයර් මොඩ් ඇක්ටිවෙටඩ්!ඇරෝ,ගුඩ් පර්සන්,ජෝන් ඇතුළු පිරිසට සුබ රාත්‍රියක්ද!,ටිටි අත්තම්මා හට නිවන් සුවද පතමි!


ගුඩ් මොර්නින්ග් කස්ටිය ..