අපෝ ඔව් අංගොඩ සති දෙකේ ඇපොයින්ට්මන්ට් කරද්දි මටත් බුදු වෙච්ච තුන් හතර දෙනෙක්ම හම්බුනා. පව් ඉතින්. ඔය උඹ කියන්නේ හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන නම් මිනිහටත් පිස්සු තමයි. හොඳ වෙලා යන ලෙඩෙක් සතුටට මූට බුදු පිලිමයක් දීලා තියෙනවා. මූ ඒක පුටුව යටින් තියාගෙන ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ.
නෑ නෑ බන් මන් කියන්නේ dr. D. V. J. Harischandra ගැන. ගාම්භීර ගැන නම් අහල නෑ මන්...
කොහොමත් දැන් විනාස වේගෙන යන කාලෙනේ. තව තව බුදුවරු පහල වෙයි එහෙන් මෙහෙන්...





