අළුත් මෝටර් බයික් එකක්
Hilarious group එකේ ජෝකර් මල්ලි දල තිබුනේ... ඉස්සුවේ එතනින්...
අළුත් මෝටර් බයික් එකක් ගත්තු කොල්ලෙක් තරුණ ජවයත් හිතට අරගෙන හිටු කියල යනවලු. ගඟක් උඩ ලොකු පාලමක් ගාවදි මෙයා දැක්කලු ලස්සන කෙල්ලෙක් පාලමේ ඇන්ද උඩට නැගල පහල ගඟ දිහා බලාගෙන ඉන්නවා.
මෙයා හින්දි චිත්රපටියක නළුව වගේ වැඩ දාල බයික් එක නතර කලාලු. කව් බෝයි අස්සයගෙන් බහිනව වගේ හැඩ දාල බැස්සලු. දකුණු අතින් කොණ්ඩෙ පස්සට දාන ගමන් අර කෙල්ල දිහාට ගියාලු.
ඔයා මොනවද මෙතන මේ කරන්නෙ?"
කෙල්ලත් බොඳ උන ඇස් දෙකින් කොල්ල දිහා බැලුවලු.
"මම ගඟට පැනල මැරෙනව අයියා..."
කොල්ලට බබා වෙන්න ඕන උනේ නෑලු. හැබැයි චාන්ස් එක මිස් කරගන්නත් බෑ වගේලු.
"මට තේරෙණව නංගි. මැරෙන එක ඔයාගෙ අයිතියනේ. ඒ උනාට මැරෙන්න කලින් මට එකම එක කිස් එකක් දෙන්න..."
කෙල්ලත් පැනල ඇවිත් කොල්ලව බදාගෙන විනාඩි තුන හතරක්ම කිස් කලාලු. කොල්ලට නිකං කරකවල අතෑරිය වගේලු.
"ෂා... නංගී... ඒක තමා මගෙ ජීවිතේ හොඳම කිස් එක. ඔයා මාර ටැලන්ට් කෙල්ලක්නෙ නංගි. ඔයාට හොඳ අනාගතයක් තියෙනවනේ. ඇයි මේ දිවි නහගන්න යන්නේ..."
"මං දන්නව අයියා... ඒ උනාට අපේ අම්මල කැමති නෑනෙ මං කෙල්ලෙක් වගේ ඇඳුම් අඳින එකට."
කොල්ලා පැන්නලු පාලමෙන් ගඟට!