අළුත් වැගන් ආර් - Wagon R New Model

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අළුත් වැගන් ආර් - Wagon R New Model

    වැගන් ආර් එකත් අලුත් වෙලා වෙලද පොලට නිකුත් කරලා. තාම මිල ගණන් පිළිබදව අදහසක් නැ.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    දැන් තියෙන වාහනයට වඩා නම් පෙනුම සහ අංගෝපාංග නම් අලුතෙන් එකතු කරලා තියෙනවා. විශේෂයෙන් ආරක්ෂිත උපාංග වගේ දේවල්. වායු බැලූන්. ඇතුලතත් ගොඩාක් වෙනස් කරලා.