අළුත් වුනු එළකිරියට සුභපැතුම් 👍

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    🎉 අළුත් වුනු එළකිරියට සුභපැතුම් 🎉

    💗💗💗 නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා 💗💗💗

    උඹව දැක්ක මොහොතෙම මට අමුතු සීතලක් දැනුනත් අවුරුදු ගානක් දැනන් හිටිය උඹ ගැන අමුතුම මිහිරක් ඒ සීතල අතරන්ම දැනුන. පළවෙනි බැල්මට උඹ නුපුරුදුයි කියල දැනුනත් අවුරදු ගානක් තිස්සේ මම උඹව දැනන් හිටිය කියල මම දන්නවා. ඒක හරි අමුතු හැඟීමක් කෙල්ලෙ. උඹ මොනව ඇන්දත් උඹ මට ලස්සනයි කෙල්ලෙ. මං උඹට ආදරෙයි බන් !!!. 💓💓💓
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    TEXT FORMATTING TEST ;)

    ඒ රජු ඈවෑමෙන් ස්වර්ණදපාලි බිසවුන් පිත් එම රජුට දාවු මුටසීවයයි ප්රජසිඬ කුමර නිරාකූල රජයට පැමිණියේය. ඒ රජ තෙමේ පලමල්තුරින් හොබනා මහාමෙභවනොද්යාමන නම් වු අනුනගුණයෙන් යුක්ත යහපත් උයන් කරවිය. උයන් බිම් ගන්නා දවස් නොකල් මහවැස්සෙක් වටුයේය, එහෙයින් ඒ උයන මහාමෙභවන නම්වී මුටසීව රජතෙමේ ලඞ්කා මහි කාන්තාවගේ මුහුණුබඳු යහපත් පුරශ්රෙීෂ්ඨවු අනුරාධපුරයෙහි සැටවසක් රජය කෙළේසි මහාවංශය - පළමුවෙනි කාණ්ඩය

    1. ඒ රජහට උනුන් හිතෙසිවු පුතුන් දසදෙනෙක් වුහ. කුලයට සුදුසු කීකරුවු දුන් දෙදෙනෙක්ද වුය දෙවානම් පියතිස්ස (දෙවන පෑතිස්ස) යයි ප්රකසිඬවු දෙවැනි පුත්ර් තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වි. ඒ දෙවන පෑතිස් කුමර පියරජහු ඇවෑමෙන් රජ විය. ඒ රජහුගේ අභිෂෙකය කැටිවම බොහෝ රුම දැ වුහ. මුළු ලක්දිව්හි පොළෝතුළ පිහිටි නිධානයෝද රත්නයෝද උඩ නැගී පොළෝතලයට නැංගාහ. ලක්දිව්වෙත බුත් නැව්හි පිහිටියාවුද ඒ සමුදුර ජාතවුද රත්නයෝ ‍ෙගාඩනැංගාහ. ජාතපර්වඒත පාදයෙහි හුණයටි තැනක් උපන්හ, ප්රදමාණයෙන් රියකෙවිටි පමණය; ඉන් එකක් ලතියෂ්ටි නම්, එහි ලතාවෝ කලධෞතවර්ණැ ඇත්තෝය; සිත්කලු ඒ ලතාවෝ රන්වන්ව සිත්අලවමින් පෑණෙති, ඉන් එකක් කුසුමයෂ්ටි නම, එහි වනාහි නොයෙක් වර්ණ ඇති අතිස්ථුවවු නොයෙක් කුසුමයෝ පැණෙති. එකක් ශමකුණයෂ්ටි නම, එහි බොහෝවු නොයෙක් වර්ණකඇති නානා වගර්යෙනහි මාග පක්ෂිාහු දිවි ඇත්තවුන්සේ පැණෙති
     
    • Haha
    Reactions: CeylonVideoOne

    උඹ හිතුවද ෙෙමේක Testing එකක් කියල :mad::mad::mad::mad::mad::mad:⚡⚡💣🔫💣🔫⚔🗡🔪⚙⛓
     
    • Haha
    Reactions: TommyJ

    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    Well-known member

    Today at 2:19 PM
    😂😂😂

    • Like
    Reactions:CeylonVideoOne
    Like Quote Reply
    Report

    [IMG alt="Devadatta"]https://elakiri.com/data/avatars/s/569/569656.jpg?1589768165[/IMG]
    Devadatta
    Member

    Today at 2:29 PM
    අලුත් එක දැක්කාම පුදුම සහනයක් හිතට.

    Like Quote Reply
    Report

    [IMG alt="වැලි ගොව්වා"]https://elakiri.com/data/avatars/s/394/394830.jpg?1589768084[/IMG]
    වැලි ගොව්වා
    Active member

    Today at 2:31 PM
    :yes:

    Like Quote Reply
    Report

    [IMG alt="ruchira55"]https://elakiri.com/data/avatars/s/396/396673.jpg?1589768087[/IMG]
    ruchira55
    Well-known member

    Today at 2:36 PM
    🥳🥳

    Like Quote Reply
    Report

    [IMG alt="TommyJ"]https://elakiri.com/data/avatars/s/563/563865.jpg?1589768165[/IMG]
    TommyJ
    Well-known member

    Today at 2:44 PM
    TEXT FORMATTING TEST ;)

    ඒ රජු ඈවෑමෙන් ස්වර්ණදපාලි බිසවුන් පිත් එම රජුට දාවු මුටසීවයයි ප්රජසිඬ කුමර නිරාකූල රජයට පැමිණියේය. ඒ රජ තෙමේ පලමල්තුරින් හොබනා මහාමෙභවනොද්යාමන නම් වු අනුනගුණයෙන් යුක්ත යහපත් උයන් කරවිය. උයන් බිම් ගන්නා දවස් නොකල් මහවැස්සෙක් වටුයේය, එහෙයින් ඒ උයන මහාමෙභවන නම්වී මුටසීව රජතෙමේ ලඞ්කා මහි කාන්තාවගේ මුහුණුබඳු යහපත් පුරශ්රෙීෂ්ඨවු අනුරාධපුරයෙහි සැටවසක් රජය කෙළේසි මහාවංශය - පළමුවෙනි කාණ්ඩය

    1. ඒ රජහට උනුන් හිතෙසිවු පුතුන් දසදෙනෙක් වුහ. කුලයට සුදුසු කීකරුවු දුන් දෙදෙනෙක්ද වුය දෙවානම් පියතිස්ස (දෙවන පෑතිස්ස) යයි ප්රකසිඬවු දෙවැනි පුත්ර් තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වි. ඒ දෙවන පෑතිස් කුමර පියරජහු ඇවෑමෙන් රජ විය. ඒ රජහුගේ අභිෂෙකය කැටිවම බොහෝ අරුම දැ වුහ. මුළු ලක්දිව්හි පොළෝතුළ පිහිටි නිධානයෝද රත්නයෝද උඩ නැගී පොළෝතලයට නැංගාහ. ලක්දිව්වෙත බුත් නැව්හි පිහිටියාවුද ඒ සමුදුර ජාතවුද රත්නයෝ ‍ෙගාඩනැංගාහ. ජාතපර්වඒත පාදයෙහි හුණයටි තැනක් උපන්හ, ප්රදමාණයෙන් රියකෙවිටි පමණය; ඉන් එකක් ලතියෂ්ටි නම්, එහි ලතාවෝ කලධෞතවර්ණැ ඇත්තෝය; සිත්කලු ඒ ලතාවෝ