උඹව දැක්ක මොහොතෙම මට අමුතු සීතලක් දැනුනත් අවුරුදු ගානක් දැනන් හිටිය උඹ ගැන අමුතුම මිහිරක් ඒ සීතල අතරන්ම දැනුන. පළවෙනි බැල්මට උඹ නුපුරුදුයි කියල දැනුනත් අවුරදු ගානක් තිස්සේ මම උඹව දැනන් හිටිය කියල මම දන්නවා. ඒක හරි අමුතු හැඟීමක් කෙල්ලෙ. උඹ මොනව ඇන්දත් උඹ මට ලස්සනයි කෙල්ලෙ. මං උඹට ආදරෙයි බන් !!!.![]()



