අළුත් ෂර්ලොක් හෝම්ස් කතන්දර වල කිසිම ගති&#
මුලදී චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කළ ෂර්ලොක් හෝම්ස් කතා හරිම රසවත්. එව්වයේ බොහෝ උපකල්පන ඇසුරින් හෝම්ස් කරන හොයාගැනීම් ඇති තරම් තිබුණා. එත් දැන් දැන් ලියවෙන එව්වයේ තියෙන්නේ කවුරුහරි කෙනෙක් කියන කතාවක් හෝම්ස් සහ වොට්සන් අහගෙන ඉන්න එකයි, කොපි පෝච්චි දෙකක් සහ සුරුට්ටු බිබී කල්පනා කරන හෝම්ස්, පසුදා දවසෙම කොහේ හරි ගිහින් කාගෙන් හරි විස්තර ටිකක් අහගෙන ඇවිත් හෝ ස්කොට්ලන්ඩ්යාඩ් එකේ වාර්තා කියවලා කිසිම පදනමක් හෝ උපකල්පන කිසිවක් නැතිව, මිට කලින් සිද්ධවුණා කියන අපරාධයක් ගැන මතකය අනුව අපරාධකාරයාව අල්ලාගන්න එක පමණයි. ඇත්තටම හෝම්ස්ගේ විශේෂත්වය ඒක නෙවෙයිනේ. ඕක කරන්න නම් හෝම්ස් වැඩක් නැහැ. පරණ අපරාධ ගැන සටහන් ඇති ස්ක්රැප් පොත් ළඟ තියාගත්තා නම් ඕවා compare කරන්න අපිටත් බැරියැ!
මට දැනගන්නට ඕනෑ: දැන් දැන් ලියවෙන ෂර්ලොක් හෝම්ස් කතා, ඇත්තටම ශ්රීමත් කොනන් ඩොයිල් විසින් ලියන ලද ඒවාමද කියලා. අර කළු ව්යාඝ්රයා, භිෂණයක් වගේ පොත් වල තියෙන කතා මෙලෝ රහක් නැහැනේ!

Last edited: