අළුත්_පොලිස්_ඇඳුම තෝරන්න

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳයි. බටහිර රටවල පොලිස් නිලධාරීන් අඳින්නේ නිල්. කාකි, දුඹුරු අඳින්නෙ ඉන්දියාවෙ ලංකවෙ වගේ හිඟන රටවල පොලිසිය
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොඳයි. බටහිර රටවල පොලිස් නිලධාරීන් අඳින්නේ නිල්. කාකි, දුඹුරු අඳින්නෙ ඉන්දියාවෙ ලංකවෙ වගේ හිඟන රටවල පොලිසිය

    :lol:ඉතින් මේක හිගන රටක් තමා..කුණු ගොඩවල් වලට යටවෙලා මිනිස්සු මැරෙන රටක්.කාකි ඇදුමම හොදයි එහෙම බැලුවොත්.:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:

    පොලීසියේ ඇදුම වෙනස් කරලා වැඩක් නෑ. ඒක නිකන් හරියට පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක්. ඉස්සරවෙලාම පොලිසියේ ඉහලම නිලධාරියාගේ සිට පහලම නිලධාරියා වෙනකල් ඔක්කෝගෙම ඔලුගෙඩි ටික හෝදන්න ඕන. ත්‍රිවිධ හමුදාවට සමාන විනයක් ඇති කරන්න ඕන. පගා ගහන්නේ නැති ජරාව කන්නේ නැති දේශපාලකයෝ කියන පලියට නටන්නේ නැති හොද පෞර්ෂවයක් තියෙන තත්වයකට පත් කරන්න ඕන. ඉස්සර වෙලාම ඒ දේවල් කරලා නිල ඇදුම වෙනස් කරාට කමක් නෑ. එහෙම නැතුව මොන පාටක් වෙනස් කරත් රජ ඇදුම පැලැන්දුවත් ලංකාවේ පොලීසිය පොලීසියම විදියට තියෙයි. තව දෙයක් මේ UNP එකෙන් මම දන්න කාලේ ඉදලා බලයට ආවාම කරේ එක්කෝ නමක් වෙනස් කරනවා එක්කෝ ලංගම බස් වල පාට වෙනස් කරනවා. මට මතකයි ඒ කාලේ එයාර්පොර්ට් එකේ ඉදලා නම වෙනස් කරා. දැන් පාසල් නිල ඇදුම පොලීසියේ නිල ඇදුම වෙනස් කරන්න හදනවා. මේවා නෙවෙයි රටට වෙන්න ඕන. පාට වෙනස් කරාම ඔක්කොම හරි යනවා කියන මතයේ ඉන්න පාලකයෝ ඉන්නකල් මේ රටට සෙතක් නම් නෑ
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    යකෝ ඔය මොනවා කිවත් ලංකාවේ මිනිස්සුන්ගේ ඇගේ පාට එක්ක ගැලපෙන්නේ කාකි ඇදුම තමයි. අනිත් එක එක පාට ඇන්දුවම පිට සක්වලින් බැස්සා වගේ තියෙයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොදකින් මේවා ඩිසයින් කරපු හු...
    තාම මුන් ඉන්නේ සුද්දගේ කාලෙද කොහෙද
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    usacop.JPG
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol:ඉතින් මේක හිගන රටක් තමා..කුණු ගොඩවල් වලට යටවෙලා මිනිස්සු මැරෙන රටක්.කාකි ඇදුමම හොදයි එහෙම බැලුවොත්.:rofl:

    ඔය වගේ ක්‍රම වලින් අපේ රට හිඟන නෑ කියල හිතාගෙන පොඩි ස්වයං වින්දනයක් ලබමු :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    දෙවෙනි එක නිකන් LTTE එකේ Uniform එකට සමානයි වගේ :baffled:

    hqdefault.jpg

    20030620005701205.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොලීසියේ ඇදුම වෙනස් කරලා වැඩක් නෑ. ඒක නිකන් හරියට පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක්. ඉස්සරවෙලාම පොලිසියේ ඉහලම නිලධාරියාගේ සිට පහලම නිලධාරියා වෙනකල් ඔක්කෝගෙම ඔලුගෙඩි ටික හෝදන්න ඕන. ත්‍රිවිධ හමුදාවට සමාන විනයක් ඇති කරන්න ඕන. පගා ගහන්නේ නැති ජරාව කන්නේ නැති දේශපාලකයෝ කියන පලියට නටන්නේ නැති හොද පෞර්ෂවයක් තියෙන තත්වයකට පත් කරන්න ඕන. ඉස්සර වෙලාම ඒ දේවල් කරලා නිල ඇදුම වෙනස් කරාට කමක් නෑ. එහෙම නැතුව මොන පාටක් වෙනස් කරත් රජ ඇදුම පැලැන්දුවත් ලංකාවේ පොලීසිය පොලීසියම විදියට තියෙයි. තව දෙයක් මේ UNP එකෙන් මම දන්න කාලේ ඉදලා බලයට ආවාම කරේ එක්කෝ නමක් වෙනස් කරනවා එක්කෝ ලංගම බස් වල පාට වෙනස් කරනවා. මට මතකයි ඒ කාලේ එයාර්පොර්ට් එකේ ඉදලා නම වෙනස් කරා. දැන් පාසල් නිල ඇදුම පොලීසියේ නිල ඇදුම වෙනස් කරන්න හදනවා. මේවා නෙවෙයි රටට වෙන්න ඕන. පාට වෙනස් කරාම ඔක්කොම හරි යනවා කියන මතයේ ඉන්න පාලකයෝ ඉන්නකල් මේ රටට සෙතක් නම් නෑ

    සිරාවටම බන්.. මුන් හිතන් ඉන්නේ ඇදුමේ පාට වෙනස් කලාම මේක ඇමරිකාවේ පොලිසිය වෙනවා කියල.. අපේ පැත්තේ කඩයක් තියෙනවා මන් දන්න නාකි හම්පඩ එස් අයි කාරයයි පීසී කට්ටෝ ටිකයි හැමදාම ඇවිත් දොළ පිදේනිය අරන් යනවා නිකන්.. ඒ වගේ පොලිසියකටනේ මුන් සිංහ හම පෙරවන්න යන්නේ :angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    thyna ekath hodai bng
    Owa wenas karanna patta cost ekak yanwa
    Tax kiyala apenma thama owwata ayakaraganneth
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අවුවෙ කට්ට කාගෙන ඉන්න පුලුවන් දූවිලි වැදුනට වැඩිය පේන්නෙ නැති ඇදුමක් වෙන්න ඕන .කලු පාට හරියන්නෙම නෑ අපි වගේ තද අවුව වැටෙන රටවල් වලට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ආණ්ඩුවේ හුත්තලා වැඩ කරනවා කියලා කලේ පාට මාරු කරන එක විතරයි
    කහ ඉර සුදු කලා
    පහේ කාසිය සුදු පාට කලා
    දැන් පොලිස් ඇදුමේ පාට වෙනස් කරනවා
    :baffled::baffled::baffled:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    දැන් රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක කියල හිතලා වෙන්න ඇති නේද?
    පොලිසිය ඇදුම් නැතිව හිටියත් අපිට මොකෝ බන්..
    අරහේ සාලාවේ මිනිස්සුන්ට තාම වන්දි ගෙවල නෑ..මීතොටමුල්ල තාම අවුල් ..
    මුන් මෙහෙ ඉදන් ගොන් පාර්ට් දදා අපිට ආතල් දෙනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙවෙනි එක නිකන් LTTE එකේ Uniform එකට සමානයි වගේ :baffled:

    hqdefault.jpg

    20030620005701205.jpg

    වෙනස් කරනවානම් ගොඩක් විට මේක වෙයි.. ඔන්න කොටි පොලිසිය එනවෝ