අළුත්_පොලිස්_ඇඳුම තෝරන්න

Paparich

Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    Untitled.jpg
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:

    එහෙම කියන්න එපා.... එදා ගම්බට්ටෝ කියපු උන්ට නම වෙනස් කරලා කිට මාරු කරාම හැගීමක් අවේ නැද්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුන්ට වෙන වැඩ නැද්ද? :lol:

    දැන් තියෙන කාකි ඇදුමේ පාට වරද මොකක්ද ඉස්සෙල්ල ඕක වෙනස් කරන්නේ? :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම කියන්න එපා.... එදා ගම්බට්ටෝ කියපු උන්ට නම වෙනස් කරලා කිට මාරු කරාම හැගීමක් අවේ නැද්ද?

    ගම්බට්ටෝ වෙනයි පොලිසිය වෙනයි මචන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන්ට වෙන වැඩ නැද්ද? :lol:

    දැන් තියෙන කාකි ඇදුමේ පාට වරද මොකක්ද ඉස්සෙල්ල ඕක වෙනස් කරන්නේ? :rofl:

    දැන් තියෙන ඇඳුම ඉන්දියාවෙ එක වගේ කලුයි කැතයි කොටයි අනාතයි හොට බිමයි :sorry: :sorry:
    ජාත්‍යන්තරේට යන්න ඇමරිකාවෙ පොලිසිය අඳින පාටිං අඳින්න ඕනෙ :yes: :yes:
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:

    :yes: