Kalu pata andan awwe inna kota thambei ban![]()

ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි![]()
එහෙම කියන්න එපා.... එදා ගම්බට්ටෝ කියපු උන්ට නම වෙනස් කරලා කිට මාරු කරාම හැගීමක් අවේ නැද්ද?
මුන්ට වෙන වැඩ නැද්ද?
දැන් තියෙන කාකි ඇදුමේ පාට වරද මොකක්ද ඉස්සෙල්ල ඕක වෙනස් කරන්නේ?![]()

ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි![]()