අළුතින් ගහන කඳුළු ගෑස් ඵක පාවිච්චි කරන්නෙ ප්‍රාණ ඇපකරුවන් මූදාගන්න..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මේ මොකක්ද? අලුත් ගැජට් එක?

    වෙනදට ගහන එක කදුලු ගෑස් එක සින්ගල් පීස් එකක්. ඒ කියන්නෙ තනි කැනියෙස්ටර් එකක්. ඒක අරගෙන විසි කරන්න පුලුවන්. හැබැයි මේක කෑලි තුනකට කැඩෙනවා. කැඩිලා ගෑස් නිකුත් වෙනවා. හොදම දේ වැටිල තත්පර 2-3 ක් ඇතුලට කැනියෙස්ටර් එකට වතුර හලන එක. අනිත් දේ මේක සාම්ප්‍රදායික ගෑස් එකට වඩා අමාරුයි. පුලුවන් තරම් විසිරෙන්න. ඈත් වෙන්න. වතුරේ පිහිට ලබාගන්න.

    මේවා පාවිච්චි කරන්නෙ ප්‍රාණ ඇපකරුවන් මූදාගන්න වගේ දේ වලට. අනිත් දේ තමයි මේක ඉතා ක්‍රියාකාරී නිසා සෑහෙන්න වෙලාවක් වාතයේ රැදිල තියෙනවා. මේක ගෙනාවෙ මුන් අන්තරේ පරණ එක අරගෙන ආපහු විසිකරන බව දන්න නිසා.

    මොඩල් එක N 500 - CS Gas Hand Grenade. බොහෝ විට හදපු රට කොරියාව.

    මිත්‍රවරුනි සතුරා ටැක්ටික්ස් වෙනස් කරලා!

    tJQCIk6.jpeg

    WzMBVO0.jpeg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819

    math hithuwa witharai munta Gas denna salli nathuwa Tear Gas kohenda kiyala.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mewa nishkriya karanna kohmadai saha. mewa gahuwam galacwila inna puuwan deyak hoyaganna one hama protester kenekma.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පාර්ලිමේන්තු පැත්තේ අතුරු පාරවල් වල ඕවා වැටිලා තිබ්බ.