මේ මොකක්ද? අලුත් ගැජට් එක?
වෙනදට ගහන එක කදුලු ගෑස් එක සින්ගල් පීස් එකක්. ඒ කියන්නෙ තනි කැනියෙස්ටර් එකක්. ඒක අරගෙන විසි කරන්න පුලුවන්. හැබැයි මේක කෑලි තුනකට කැඩෙනවා. කැඩිලා ගෑස් නිකුත් වෙනවා. හොදම දේ වැටිල තත්පර 2-3 ක් ඇතුලට කැනියෙස්ටර් එකට වතුර හලන එක. අනිත් දේ මේක සාම්ප්රදායික ගෑස් එකට වඩා අමාරුයි. පුලුවන් තරම් විසිරෙන්න. ඈත් වෙන්න. වතුරේ පිහිට ලබාගන්න.
මේවා පාවිච්චි කරන්නෙ ප්රාණ ඇපකරුවන් මූදාගන්න වගේ දේ වලට. අනිත් දේ තමයි මේක ඉතා ක්රියාකාරී නිසා සෑහෙන්න වෙලාවක් වාතයේ රැදිල තියෙනවා. මේක ගෙනාවෙ මුන් අන්තරේ පරණ එක අරගෙන ආපහු විසිකරන බව දන්න නිසා.
මොඩල් එක N 500 - CS Gas Hand Grenade. බොහෝ විට හදපු රට කොරියාව.
මිත්රවරුනි සතුරා ටැක්ටික්ස් වෙනස් කරලා!