TFS machan
bump
tfs mchn
+
Jhon keells Holdings Project eka "WATER Front"
ammata siri
Patta
bump
bump
bump
ඕකෙ pics කලින් share උනා නේද අවුරුදු දෙක තුනකට කලින්.
Ela machan.rep 9+
ශා මරු..
මුල් ගල තියලා පහුවදාට,
හාල් මිල ඉහළට..
ගෑස් මිල ඉහළට..
පෙට්රල් මිල ඉහළට..
භුමිතෙල් මිල ඉහළට..
ela ela.. lassanai..
mata baya meke hede dekkama thama.. guruthwa kendraya hoyaganna one..
ගොඩනැගිල්ල හොදයි.ලස්සනයි.අපේ රටේ හදන එකත් හොදයි ඕවගෙන් ඉතින් දියුණුව නම් මනින්ඩ අමාරුයි.කෝටි 5හමාරක් දීලා ඕකේ නිවසක් ගන්ඩ පුලුවන් එවුන් කීයද ඉන්නේ අපේ රටේ.
owa ganna samanya minissunta salli nee nee![]()
Machan meka hadanne GalleFace eka laga da ?
patta![]()
අම්මටසිරි පට්ට උසයි නේ බන් තරඟෙට
තමා කොළඹ ඕවා ගහන්නේ එකෙක්ට එකෙක් සෙකන්ඩ් වෙන්න කැමති නෑ.............
Rep +++++++++++++
BUMP


