අළුතින් හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Podi Silva - පොඩි සිල්වා;20582162 said:
    අඩෝ ඕකෙන් apartment එකක් ගන්න තියෙනවා නම් සුපිරි නේ ද බන් :cool: :cool:

    :rofl::rofl:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මගෙ යාළුවෝ ගොඩ දෙනෙකුත් ඔය ALTAIR building එකේ වැඩ.මමත් උන්ගේ ෆෝන් වලින් බලලා තියෙනවා ෆිනිෂින් ඉවර උනාම බිල්ඩින් එක තියෙන හැටි.තව නෙට් එකෙනුත් බලලා තියෙනවා.හැබැයි මෙහෙම විස්තර ගොඩක් දැන ගත්තෙ අද.:yes:

    මම දන්න විදියට බිල්ඩින් එක ගහන්නේ ඉංග්‍රීසි 'A' අකුරේ හැඩේට.(altair පටන් ගන්නේ A අකුරෙන් හින්දා වෙන්නැති.):Pඅල්ටෙයා කියන්නේ ඉන්දියන් සමාගමක්.ඕකේ වැඩට ගොඩක් ඉන්නේ ඉන්දියන් කාරයෝලු.(දෙමලු)ලංකාවෙත් බර සෙට් එකක් ඉන්නවලු.(කම්මැලි නැතිව වැඩ කරන ලේබර් (සාමාන්‍ය සේවකයෙක්) මාසයක් වැඩ කලොත් 50k පැනලා පඩි ගන්නවලු.:shocked:

    අහලා තියෙන විදියට නම් බිල්ඩින් එක හදන්නත් කලින් නිවාස බාගයක් විතර වෙන් කරන්න ඉල්ලීම් ලැබිලා තියෙනවලු.අල්ටෙයා එකේ officeal web site එහෙකුත් තියනවා. ALTAIR luxury apartment ගන්න හිතන් ඉන්න එක කිරියේ කෝටිපතියන්ට ඕනේ නම් තව විස්තර මේ සයිට් එකෙන් බලා ගන්නත් පුළුවන්.http://www.altair.com/ :D

    ප:ලි:ඉදිවෙමින් පවතින ලංකාවේ උසම ඉදිකිරීම නම් අල්ටෙයා නෙවෙයි.නෙලුම් කුළුන.(අල්ටෙයා මීටර් 240යි.නෙළුම් කුළුන මීටර් 350යි.):rofl:

    ඊ:ප:ලි: Krrish Square Tower කියලා බිල්ඩින් එකක හදන්න රජයෙන් අවසරය ලැබිල තියෙනවා.ඒකෙ උස 420mක්.:shocked:
    ඊලගට තව හදන්න යෝජිත බිල්ඩින් එකක් තියෙනවා කොළඹ 2 ජේම්ස් පීරිස් මාවතේ Al aman world capital center කියලා බිල්ඩින් එකක්.ඒකෙ උස මීටර් 625ක්.:baffled:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Podi Silva - පොඩි සිල්වා;20582864 said:
    මොකෝ යකෝ
    ඕකෙ විකුනන්න තිවුනට ගන්න බෑ නේ බන්
    ඒකනේ අවුල :baffled: :baffled:

    apita ithn bala bala yanna nam puluwan weyi....
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මගෙ යාළුවෝ ගොඩ දෙනෙකුත් ඔය ALTAIR building එකේ වැඩ.මමත් උන්ගේ ෆෝන් වලින් බලලා තියෙනවා ෆිනිෂින් ඉවර උනාම බිල්ඩින් එක තියෙන හැටි.තව නෙට් එකෙනුත් බලලා තියෙනවා.හැබැයි මෙහෙම විස්තර ගොඩක් දැන ගත්තෙ අද.:yes:

    මම දන්න විදියට බිල්ඩින් එක ගහන්නේ ඉංග්‍රීසි 'A' අකුරේ හැඩේට.(altair පටන් ගන්නේ A අකුරෙන් හින්දා වෙන්නැති.):Pඅල්ටෙයා කියන්නේ ඉන්දියන් සමාගමක්.ඕකේ වැඩට ගොඩක් ඉන්නේ ඉන්දියන් කාරයෝලු.(දෙමලු)ලංකාවෙත් බර සෙට් එකක් ඉන්නවලු.(කම්මැලි නැතිව වැඩ කරන ලේබර් (සාමාන්‍ය සේවකයෙක්) මාසයක් වැඩ කලොත් 50k පැනලා පඩි ගන්නවලු.:shocked:

    අහලා තියෙන විදියට නම් බිල්ඩින් එක හදන්නත් කලින් නිවාස බාගයක් විතර වෙන් කරන්න ඉල්ලීම් ලැබිලා තියෙනවලු.අල්ටෙයා එකේ officeal web site එහෙකුත් තියනවා. ALTAIR luxury apartment ගන්න හිතන් ඉන්න එක කිරියේ කෝටිපතියන්ට ඕනේ නම් තව විස්තර මේ සයිට් එකෙන් බලා ගන්නත් පුළුවන්.http://www.altair.com/ :D

    ප:ලි:ඉදිවෙමින් පවතින ලංකාවේ උසම ඉදිකිරීම නම් අල්ටෙයා නෙවෙයි.නෙලුම් කුළුන.(අල්ටෙයා මීටර් 240යි.නෙළුම් කුළුන මීටර් 350යි.):rofl:

    ඊ:ප:ලි: Krrish Square Tower කියලා බිල්ඩින් එකක හදන්න රජයෙන් අවසරය ලැබිල තියෙනවා.ඒකෙ උස 420mක්.:shocked:
    ඊලගට තව හදන්න යෝජිත බිල්ඩින් එකක් තියෙනවා කොළඹ 2 ජේම්ස් පීරිස් මාවතේ Al aman world capital center කියලා බිල්ඩින් එකක්.ඒකෙ උස මීටර් 625ක්.:baffled:

    ela machan , wedagath wistharayak..
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග

    මේ Krrish Square Tower එකත් හදන්න පටන් අරන් නේද තියෙන්නේ ....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,246
    113
    නුවර
    අල්ටෙයා කියන්නේ ඉන්දියන් සමාගමක්.ඕකේ වැඩට ගොඩක් ඉන්නේ ඉන්දියන් කාරයෝලු.(දෙමලු)

    අල්ටෙයා එකේ officeal web site එහෙකුත් තියනවා. .http://www.altair.com/ :D
    මේකේ පොඩි නිවරදිකිරීම් කීපයක් කරාට කමක් නැනේ?

    ALTAIR කියන්නේ building එකට දාපු නමක් විතරයි. සමාගමක් නෙවේ. ඔය නමින් සමාගම් ඇති. ඒ එකක්වත් මේකට සම්බන්ද නෑ.
    Indocean Developers (Pvt ) Limited සහ South City projects කියන දෙගොල්ලෝ එකතුවෙලා ඕක කරන්නේ. Shapoorji Pallonji කියන construction company එකට තමා ඕක ලැබුනේ. ලංකාවේ අයත් tender කලා. හැබැයි ගන්න බැරිඋනා.:sorry:

    එතකොට බැලුවම අයිතිකාරයෝ සහ කරන අයත් indian. එකයි එකේ ඉන්දියන් අය ගොඩක් වැඩ කරන්නේ. :eek:

    හරි වෙබ්එක http://www.altair.lk/
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Al Aman World Trade Center Colombo
    rouyal-iland.jpg
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    Podi Silva - පොඩි සිල්වා;20582162 said:
    අඩෝ ඕකෙන් apartment එකක් ගන්න තියෙනවා නම් සුපිරි නේ ද බන් :cool: :cool:
    damma ma ganin gannawanam. mokada godak welawata hadanna issara welama apartments sell wenawa. complete karanna kalin gannawanam samahara welawata ubata one podi podi variations ekka hadagaththaki:P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    එල බං. ඔය වගේ ලොකු බිල්ඩින් නඩත්තු කරන්නෙත් හදන compayඑකෙන් නේද?? ඒකට වෙනම සෙට් එකක් ඉන්නවා නේද???
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    oka indian company ekak ban.. mage yalwek weda karnawa oke.. unge company eken karana lokuma project eka lu oka.