මචන් GT220 (old graphic card) එක මේ අළුත් බෝඩ් වලට ගහන්න බෑ නේද? ඒක gddr3 නෙහ්? අළුත්වා gddr5 ද?මොකද මට එහෙම වුනොත් දැනට ඔන්බෝඩ් හරි පරණ nvidia එක හරි ගහලා දීලා තව මාසෙකින් දෙකකින් හොඳ කාඩ් එකක් ගන්න ට්‍රයි කරන්නත් පුළුවන් නෙ.
ඒකයි..
![]()
මම බැලුවෙත් තව ගාණක් එහෙ මෙහෙ වුනාට කමක් නෑ වගේ බං හරියන එකක් ගන්නයි කියල. මම ati කාඩ් එකක් පාවිච්චි කරලම නෑ.ඒ නිසා අත්දැකීම් නෑ. nVidia කාඩ් නම් 3ක් use කරලා තියෙනව.
ehema ekak na DDR 5 kiyala 3 kiyala.
gahanna puluwan.
VGA eke bus speed eka aduwen wada karanne.
Nvidiayata wada mata nam hodai.
Mage Nvidia vga 4kta wada picchuna warrenty iwara wenawa ekkama.
Ati 3k gattha dekama gindara wage wadalu
Ewa wikunala gattha Nvidia ewa thamai picchune.
mama nam danna widiyata ATI wala durability eka wadi
මොකද මට එහෙම වුනොත් දැනට ඔන්බෝඩ් හරි පරණ nvidia එක හරි ගහලා දීලා තව මාසෙකින් දෙකකින් හොඳ කාඩ් එකක් ගන්න ට්‍රයි කරන්නත් පුළුවන් නෙ.
ඒකයි..
ඒ නිසා අත්දැකීම් නෑ. nVidia කාඩ් නම් 3ක් use කරලා තියෙනව.
amd crossfire karaddi onama dekak puluvan but nvidai identical cards dekak wenna ona.. so eka thamai mata pena widiyata hoda amd reason eka ... mamath mula idan nvidia user kenek so hamadatama eka thamai... 

මචන් එහෙම පිටින් විදුලිය දෙන්න නම් මොකොවත් නෑ මේ කාඩ් එකේ. nVidia GT 220 card එකක්.
DVD writers දෙකක් තියෙනව මචන්. Ikman එකේ දාපන්. ඔය ගාණට වටිනවා බ්‍රෑන්ඩ්නිව් වගේ තියෙනව නම්.
අළුත් ත්‍රේඩ් එකක් දැම්මොත් ශෝ එකට වගේ වෙයි. මම ඒ දේවල් වලට හරිම අකමැතියි මචන්. ඒකයි හේතුව.
Ebay නේද? තව වටිනව බං..