අළුතෙන් computer එකක් හදාගන්න උදව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් GT220 (old graphic card) එක මේ අළුත් බෝඩ් වලට ගහන්න බෑ නේද? ඒක gddr3 නෙහ්? අළුත්වා gddr5 ද? :nerd: මොකද මට එහෙම වුනොත් දැනට ඔන්බෝඩ් හරි පරණ nvidia එක හරි ගහලා දීලා තව මාසෙකින් දෙකකින් හොඳ කාඩ් එකක් ගන්න ට්‍රයි කරන්නත් පුළුවන් නෙ. :yes: ඒකයි.. :)

    මම බැලුවෙත් තව ගාණක් එහෙ මෙහෙ වුනාට කමක් නෑ වගේ බං හරියන එකක් ගන්නයි කියල. මම ati කාඩ් එකක් පාවිච්චි කරලම නෑ. :( ඒ නිසා අත්දැකීම් නෑ. nVidia කාඩ් නම් 3ක් use කරලා තියෙනව.

    ehema ekak na DDR 5 kiyala 3 kiyala.
    gahanna puluwan.
    VGA eke bus speed eka aduwen wada karanne.
    Nvidiayata wada mata nam hodai.
    Mage Nvidia vga 4kta wada picchuna warrenty iwara wenawa ekkama.
    Ati 3k gattha dekama gindara wage wadalu
    Ewa wikunala gattha Nvidia ewa thamai picchune.
    mama nam danna widiyata ATI wala durability eka wadi​
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    ehema ekak na DDR 5 kiyala 3 kiyala.
    gahanna puluwan.
    VGA eke bus speed eka aduwen wada karanne.
    Nvidiayata wada mata nam hodai.
    Mage Nvidia vga 4kta wada picchuna warrenty iwara wenawa ekkama.
    Ati 3k gattha dekama gindara wage wadalu
    Ewa wikunala gattha Nvidia ewa thamai picchune.
    mama nam danna widiyata ATI wala durability eka wadi​

    machan oka ohoma compare karanna baha ban nvidia and amd nikan apple and android vage :rofl: amd crossfire karaddi onama dekak puluvan but nvidai identical cards dekak wenna ona.. so eka thamai mata pena widiyata hoda amd reason eka ... mamath mula idan nvidia user kenek so hamadatama eka thamai... :rofl: and mama meeta awrudu 7kata vitara gattu nvidai 7300GT card eka thavama wada :rofl: ube vga yanne nam psu or gewal patte power problem ekak :rofl: anyway nvidai thamai godak game developers lage attention eka gattu brand eka. :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් GT220 (old graphic card) එක මේ අළුත් බෝඩ් වලට ගහන්න බෑ නේද? ඒක gddr3 නෙහ්? අළුත්වා gddr5 ද? :nerd: මොකද මට එහෙම වුනොත් දැනට ඔන්බෝඩ් හරි පරණ nvidia එක හරි ගහලා දීලා තව මාසෙකින් දෙකකින් හොඳ කාඩ් එකක් ගන්න ට්‍රයි කරන්නත් පුළුවන් නෙ. :yes: ඒකයි.. :)

    හැම එකම backward compatible එතකොට එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් එතකොට card එකේ full performance එක එන්නේ නෑ ඉතින් එහෙම ගහලා වැඩක් නෑ. 6 pin power cable එකක් තියෙනවද කියලා බලන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan oka ohoma compare karanna baha ban nvidia and amd nikan apple and android vage :rofl: amd crossfire karaddi onama dekak puluvan but nvidai identical cards dekak wenna ona.. so eka thamai mata pena widiyata hoda amd reason eka ... mamath mula idan nvidia user kenek so hamadatama eka thamai... :rofl: and mama meeta awrudu 7kata vitara gattu nvidai 7300GT card eka thavama wada :rofl: ube vga yanne nam psu or gewal patte power problem ekak :rofl: anyway nvidai thamai godak game developers lage attention eka gattu brand eka. :cool:

    ඔව් බන්, මගේ 2009 ගත්ත 9600gt card එක තාම වැඩ. දැනට අවුරුදු 6ක් වෙනවා. :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan oka ohoma compare karanna baha ban nvidia and amd nikan apple and android vage :rofl: amd crossfire karaddi onama dekak puluvan but nvidai identical cards dekak wenna ona.. so eka thamai mata pena widiyata hoda amd reason eka ... mamath mula idan nvidia user kenek so hamadatama eka thamai... :rofl: and mama meeta awrudu 7kata vitara gattu nvidai 7300GT card eka thavama wada :rofl: ube vga yanne nam psu or gewal patte power problem ekak :rofl: anyway nvidai thamai godak game developers lage attention eka gattu brand eka. :cool:

    power problem ekak nam ATI ekath yanna epai ban.
    Ewage factory fault tiyenna athi ban.
    mama kiyanne na ada ganna ATI vga eka heta kadenne na kiyala.
    ekath wenna puluwan.
    eth Durability eka athi ATI issarahin innawa.
    Proformance athin nam VGA compare karala balanna one.
    Pahala tiyena R7 260x model ekath ekka mata kiyanna ba Nvidiata wada meka hodai kiyala.
    Kisi deka fan kenek nemei ban mama.
    Thawa hoda VGA ekak awoth reviews balala Nvidia ekak gannawa.
    Hoda tiyena eka thamai use karanne.

    :dull::dull::dull::dull:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හැම එකම backward compatible එතකොට එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් එතකොට card එකේ full performance එක එන්නේ නෑ ඉතින් එහෙම ගහලා වැඩක් නෑ. 6 pin power cable එකක් තියෙනවද කියලා බලන්න.

    :eek: මචන් එහෙම පිටින් විදුලිය දෙන්න නම් මොකොවත් නෑ මේ කාඩ් එකේ. nVidia GT 220 card එකක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :eek: මචන් එහෙම පිටින් විදුලිය දෙන්න නම් මොකොවත් නෑ මේ කාඩ් එකේ. nVidia GT 220 card එකක්.

    මම කිව්වේ අළුත් powerful card එකක් ගත්තොත් ,අරගෙන ඒක උබේ පරණ board එකට ගැහුවොත්. :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම කිව්වේ අළුත් powerful card එකක් ගත්තොත් ,අරගෙන ඒක උබේ පරණ board එකට ගැහුවොත්. :cool:

    අහ්.. නෑ බං මගෙ මැශින් 2ක් - 3ක් තියෙනව ඔක්කොගෙම මදර්බෝඩ් පිච්චිලා. ඒවගේ ddr2 ram, processors, psu, casing, ups (600va) කෑලි ටික ඉතින් ඉතුරු වෙනවා අළුත් මදර්බෝඩ් දැම්මාම. ඒකට මදර්බෝඩ් නොගෙන අළුතෙන් එකක් හදාගන්න බැලුවේ. ඕන උනොත් පරණ ඒවට පරන පාවිච්චි කරපු මදර්බෝඩ් ටිකක් ගෙනත් දානවා. :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :no: DVD writers දෙකක් තියෙනව මචන්. Ikman එකේ දාපන්. ඔය ගාණට වටිනවා බ්‍රෑන්ඩ්නිව් වගේ තියෙනව නම්. :yes:

    elas thanku macho box pitin brandnew wagema thiyenawa..2 wrt kale :dull::dull::dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Bump.. හැදුවට පස්සෙ දාපං thread එකක්.. අපිටත් idea එකක් ගන්න..

    :D අනිවා මචන්.. මම මේකෙම අප්ඩේට් එකක් දාන්නම්. :sorry: අළුත් ත්‍රේඩ් එකක් දැම්මොත් ශෝ එකට වගේ වෙයි. මම ඒ දේවල් වලට හරිම අකමැතියි මචන්. ඒකයි හේතුව. :yes: අනිවා මම මේ ත්‍රේඩ් එක හරි එඩිට් කරල දාන්නම් මචෝ. +
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Intel Pentium Processor Extreme Edition 955

    Price:

    US $749.00

    Buy It Now

    Shipping:

    May not ship to Sri Lanka | See details

    Item location:

    Lake Havasu City, Arizona, United States​
    0230c1fd-7c3e-4a39-b09d-c8b99a62ffdf.jpg
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime