අළුතෙන් computer එකක් හදාගන්න උදව්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේක Pentium D ගණයට අයිති වෙන්නෙ. තාමත් මේක ලංකාවෙ සල්ලි වලින් Rs. 99,580.00:oo:

:shocked::oo::eek: පෙන්ටියම් ඩී කියන්නෙ පරණ මොකද්ද ප්‍රොසෙසර් එකක් නෙහ් බං. පින් තියෙන එකක් නෙ? :baffled: කුමන පයන්නක් උදෙසා මේකට රුපියල් ලක්ශයක විතර වටිනාකමක් දීලද මංදා. යකෝ දැනට තියෙන හොඳම වගේ බෝඩ් එකක් එක්ක ප්‍රොසෙසර් එකක් ගත්තෑකි නෙ මේ ගාණට.
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේකෙ කොහෙද යකෝ පින්?

    :shocked::oo::eek: පෙන්ටියම් ඩී කියන්නෙ පරණ මොකද්ද ප්‍රොසෙසර් එකක් නෙහ් බං. පින් තියෙන එකක් නෙ? :baffled: කුමන පයන්නක් උදෙසා මේකට රුපියල් ලක්ශයක විතර වටිනාකමක් දීලද මංදා. යකෝ දැනට තියෙන හොඳම වගේ බෝඩ් එකක් එක්ක ප්‍රොසෙසර් එකක් ගත්තෑකි නෙ මේ ගාණට.


    stresstest_cpu.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    meka bump karakara thava eva danakam balagena inna epa, ekak ganin ikmanata nathnam ubata kavadavath ganna venne na.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Patriot 8GB (2 x 4GB) Enhanced Latency Kit RAM memory $40/=

    මම Recommend කරන්නේ මෙන්න මේ ටිකයි.
    Processor Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) : 15,500.00
    Graphic card R7 260x : 19,000
    System Memory (RAM) : Corsair Vengeance 8GB 1600MHz DDR3 RAM : 11,500.00
    PSU: Armaggeddon Voltron Gold 500 Power : 10,750
    UPS : APC Back-UPS 1100VA, 230V, AVR, IEC Sockets - BX1100CI : 20,100




     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    meka bump karakara thava eva danakam balagena inna epa, ekak ganin ikmanata nathnam ubata kavadavath ganna venne na.


    Ok මචන්. මම එහෙම වුනොත් කට්ටියට කෝල් කරලා ගණන් මිමි දැනගන්නම්. :D උඹයි තව අනික් උන් කීප දෙනෙකුයි දාල තියෙන විස්තර වලට අමතරව ගොඩක් අය වැඩි විස්තරයක් දාල නෑ නෙ. :yes: මේ සතියෙවත් ගන්න ට්‍රයි කරන්න ඕන.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    50000කට - 65000කට වගේ

    best option eka thamai

    Intel Core i3 4150
    Gigabyte H81m-S2pv
    Sapphire Radeon R7 260X 2GB GDDR5
    Team Elite Plus 8GB DDR3 1600MHz
    FSP Hexa+ 400W or FSP Hexa+ 550W (issrahata upgrade karanawa nam)


     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    50000කට - 65000කට වගේ

    best option eka thamai

    Intel Core i3 4150
    Gigabyte H81m-S2pv
    Sapphire Radeon R7 260X 2GB GDDR5
    Team Elite Plus 8GB DDR3 1600MHz
    FSP Hexa+ 400W or FSP Hexa+ 550W (issrahata upgrade karanawa nam)



    :D:D මචන් nvidia 700 සීරීස් එකේ ගෙවන ගාණට වටින කාඩ් එක මොක වගේද? 760ti එක හොඳයිද? :confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    50000කට - 65000කට වගේ

    best option eka thamai

    Intel Core i3 4150
    Gigabyte H81m-S2pv
    Sapphire Radeon R7 260X 2GB GDDR5
    Team Elite Plus 8GB DDR3 1600MHz
    FSP Hexa+ 400W or FSP Hexa+ 550W (issrahata upgrade karanawa nam)


    machan dan honda trusted shops monada tiyenne
    uba recommend karana tanak tiyenawada?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    bump machan dan nam mara ganan
    math me yr end eke ekak hadanna inne
    aluth ewa gana echchara loku idea 1k na machan

    :love: Comment එකට තෑන්ක්ස් මචෝ. මමත් මේ කරන්න දෙයක් නැති නිසා හදන්නෙ මේක. :( අනික කල් ඉන්න ඉන්න අළුත්වා එනව ඒවට හරියන්න ගේම්ස් හදනව එතකොට පරණ ඒව ටික ටික පාවිච්චියෙන් අයින් වෙනව.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :D:D මචන් nvidia 700 සීරීස් එකේ ගෙවන ගාණට වටින කාඩ් එක මොක වගේද? 760ti එක හොඳයිද? :confused:

    gewana gaanata watinawa card nam AMD card ekak thamai dan yana widihata thiyenne bn..
    GTX 760 ekak gannawata wada AMD R9 280 or R9 285 ekak yana eka hodai..

    nVIDIA ekakma ganna one nam e price range ekata GTX 760 eka awlak na..:D