Ebay නේද? තව වටිනව බං..
![]()
+
මේක Pentium D ගණයට අයිති වෙන්නෙ. තාමත් මේක ලංකාවෙ සල්ලි වලින් Rs. 99,580.00

Ebay නේද? තව වටිනව බං..
![]()
+

මේක Pentium D ගණයට අයිති වෙන්නෙ. තාමත් මේක ලංකාවෙ සල්ලි වලින් Rs. 99,580.00![]()


පෙන්ටියම් ඩී කියන්නෙ පරණ මොකද්ද ප්‍රොසෙසර් එකක් නෙහ් බං. පින් තියෙන එකක් නෙ?
කුමන පයන්නක් උදෙසා මේකට රුපියල් ලක්ශයක විතර වටිනාකමක් දීලද මංදා. යකෝ දැනට තියෙන හොඳම වගේ බෝඩ් එකක් එක්ක ප්‍රොසෙසර් එකක් ගත්තෑකි නෙ මේ ගාණට.15' lap ekaka display ekak keeyak wei da ban![]()
ෂෝ එක..![]()
අෆ්ෆේ උඹගෙ බඩවැඩියාවට මොකද උනෙහ් බළල් ෆැටියො?
Green tea ගත්තැයි? 
පෙන්ටියම් ඩී කියන්නෙ පරණ මොකද්ද ප්‍රොසෙසර් එකක් නෙහ් බං. පින් තියෙන එකක් නෙ?
කුමන පයන්නක් උදෙසා මේකට රුපියල් ලක්ශයක විතර වටිනාකමක් දීලද මංදා. යකෝ දැනට තියෙන හොඳම වගේ බෝඩ් එකක් එක්ක ප්‍රොසෙසර් එකක් ගත්තෑකි නෙ මේ ගාණට.
මම Recommend කරන්නේ මෙන්න මේ ටිකයි.
Processor Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) : 15,500.00
Graphic card R7 260x : 19,000
System Memory (RAM) : Corsair Vengeance 8GB 1600MHz DDR3 RAM : 11,500.00
PSU: Armaggeddon Voltron Gold 500 Power : 10,750
UPS : APC Back-UPS 1100VA, 230V, AVR, IEC Sockets - BX1100CI : 20,100
meka bump karakara thava eva danakam balagena inna epa, ekak ganin ikmanata nathnam ubata kavadavath ganna venne na.
උඹයි තව අනික් උන් කීප දෙනෙකුයි දාල තියෙන විස්තර වලට අමතරව ගොඩක් අය වැඩි විස්තරයක් දාල නෑ නෙ.
මේ සතියෙවත් ගන්න ට්‍රයි කරන්න ඕන.50000කට - 65000කට වගේ
best option eka thamai
Intel Core i3 4150
Gigabyte H81m-S2pv
Sapphire Radeon R7 260X 2GB GDDR5
Team Elite Plus 8GB DDR3 1600MHz
FSP Hexa+ 400W or FSP Hexa+ 550W (issrahata upgrade karanawa nam)

මචන් nvidia 700 සීරීස් එකේ ගෙවන ගාණට වටින කාඩ් එක මොක වගේද? 760ti එක හොඳයිද? 
machan dan honda trusted shops monada tiyenne50000කට - 65000කට වගේ
best option eka thamai
Intel Core i3 4150
Gigabyte H81m-S2pv
Sapphire Radeon R7 260X 2GB GDDR5
Team Elite Plus 8GB DDR3 1600MHz
FSP Hexa+ 400W or FSP Hexa+ 550W (issrahata upgrade karanawa nam)
bump machan dan nam mara ganan
math me yr end eke ekak hadanna inne
aluth ewa gana echchara loku idea 1k na machan
Comment එකට තෑන්ක්ස් මචෝ. මමත් මේ කරන්න දෙයක් නැති නිසා හදන්නෙ මේක.
අනික කල් ඉන්න ඉන්න අළුත්වා එනව ඒවට හරියන්න ගේම්ස් හදනව එතකොට පරණ ඒව ටික ටික පාවිච්චියෙන් අයින් වෙනව.මචන් nvidia 700 සීරීස් එකේ ගෙවන ගාණට වටින කාඩ් එක මොක වගේද? 760ti එක හොඳයිද?
![]()
