අළුත උපන් බිළිඳාට...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අළුත උපන් බිළිඳාට...

මචං. මගේ යාළුවෙක්ගේ Wife ට බබෙක් හම්බ වෙලා..:P
මොනවද බන් ගෙනියන්නෙ.. :sorry::sorry:

මමයි තව කිහිප දෙනෙක් එකතුවෙලා අමාරුවෙන් 5000ක් හදාගත්ත.. :D
වැඩකට ඇති එකක් ගෙනියන්නත් ඕන..


මම කල්පනා කරපුව පහතන් දැම්ම.

1 බැංකු Account දෙන එක සාර්ථකද බන් ? (ළමයගෙ වැඩක් එක්ක ඒ මිනිස්සු බැංකු ගානේ රස්තියාදු කරවන්නත් හොඳ නෑනෙ.)
2 අනිත් තෑගි බෝග වර්ග හැමෝම ගේනවනේ..
3 Gift Voucher එකක් දුන්නොත් මොකද වෙන්නේ... ?
3.1 දෙනව නම් මොන එකෙන් අරන් දෙන එකද වටින්නේ ?

baby%5B1%5D.jpg



මම පොෂ් කොල්ලෙක් නිසා ජොහොරු තෑගි බෝග ගෙනියන්න කැමති නෑ බන්.:yes::yes:
උඹල දන්න අද කාලෙට ගැලපෙන ටිකක් දාපන්කො උදව්වක් විදියට..

ඉස්තූතියි
මීට
සිරා_මල්ලි
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
he he...\bank A/C hodai wage....

Sampath,Seylan,.......

machan baby ta tawama Name එකක් දාලා නැතිලු.
ඉන්න ඉන්න හැමෝම එක එක බැංකු Account ගෙනාවම ඒවා එක Account එකකට දාගන්න පුළුවන්ද ඌට... ?
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
උට මන්ගල මුද්දක් ගිහින් දිය
එක්කෝ උබේ යාලුවට කො*** ගිහින් දිය:rofl:

අනේ මන්දා බන්...
බැංකු Account 1k වරදක්ම නෑ:D:D
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
උට මන්ගල මුද්දක් ගිහින් දිය
එක්කෝ උබේ යාලුවට කො*** ගිහින් දිය:rofl:

අනේ මන්දා බන්...
බැංකු Account 1k වරදක්ම නෑ:D:D

මචං බැරිද රු 5000 න් චේන් එකක් වගේ ගන්න..
එක්කො ඒකට හරියන්න රත්තරන් මිලදීගන්න පුළුවන්ද බන්.. ?

එතකොට කාළයක් යනකොට ඒකෙ වටිනකමත් වැඩිවෙනවනෙ :oo::oo:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මචං බැරිද රු 5000 න් චේන් එකක් වගේ ගන්න..
එක්කො ඒකට හරියන්න රත්තරන් මිලදීගන්න පුළුවන්ද බන්.. ?

එතකොට කාළයක් යනකොට ඒකෙ වටිනකමත් වැඩිවෙනවනෙ :oo::oo:
ඒ වැඩෙත් හොදයි ඒත් 5000ට පුලුවන් වෙයිද
 

amaangel

Member
Sep 16, 2011
642
57
0
baby napkins කොච්චර තිබ්බත් මදි වෙන්නේ නෑ :no:
පුංචි පුංචි ඇදුම් ටිකක්
පොඩි පොඩි සද්ද ඇහෙන සෙල්ලම් බඩු ටිකක්
towels, hooded towels, එක්ක towel set
එකතු කරලා gift box එකක් නැත්තම් gift basket එකක් දෙන්න
3.gif

මොකද soap, cream දීල වැඩක් නෑ. මොකද ගොඩක් අය කැමැති ඒක ඒක brands තියෙනවනේ .:nerd:
නැත්තම් baby go cart එකක් දෙන්න.:yes:

තව දෙයක් කියන්නම්, ලස්සන photo frame එකක් ගන්න.ඊට පස්සේ බබාව බලන්න ගියාම බබාගේ ෆොටෝ එකක් ගන්න. පොඩ්ඩකට එලියට ඇවිත් ඒක print කරලා අර frame එකේ දාලා දෙන්න. ඒ තෑග්ග එයාලට හැමදාම මතක තියේවි.:yes:
ඒ වැඩේ කරන්න කරදරනම් කෝකටත් ෆොටෝ එකක් අරන් තියාගන්න.බබාගේ 1 year Birthday එකට ලස්සන frame එකක දාලා එදාට දෙන්න පුළුවන්.:)
නැත්තම් ඔයා එදාටත් මෙතන thread එකක් දාවි අවුරුද්දේ බබාට මොනවද දෙන්න හොද කියල :lol:
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද cotton nappies, flannel sheets, nappy rash creams (Cue Rash), Packs of cotton wool pieces (පුලුං කෑලි තියෙන පැකට් තියෙනවා), baby cream, baby oil, මදුරු නෙට්, baby bags, toddler toys (cot එකේ හයිකරන ඒවා ). අම්මාට හොද multi vitamin එකක්.
     
    • Like
    Reactions: sira_malli