අළුත උපන් බිළිඳාට...

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තව දෙයක් කියන්නම්, ලස්සන photo frame එකක් ගන්න.ඊට පස්සේ බබාව බලන්න ගියාම බබාගේ ෆොටෝ එකක් ගන්න. පොඩ්ඩකට එලියට ඇවිත් ඒක print කරලා අර frame එකේ දාලා දෙන්න. ඒ තෑග්ග එයාලට හැමදාම මතක තියේවි.:yes:
    ඒ වැඩේ කරන්න කරදරනම් කෝකටත් ෆොටෝ එකක් අරන් තියාගන්න.බබාගේ 1 year Birthday එකට ලස්සන frame එකක දාලා එදාට දෙන්න පුළුවන්.:)
    නැත්තම් ඔය එදාටත් මෙතන thread එකක් දැවී අවුරුද්දේ බබාට මොනවද දෙන්න හොද කියල :lol:

    meka nan ela idea ekak :):):):)
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    raththaran wedeth hodai.... naththang account ekak open karanawanang commercial bank eke singithi account ekak open karanna.... eken lamayata godak benefits thiyenawa mang hithanne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගඩ්ඩා;11176225 said:
    මදුරැ කොයිල් , රේසර්, දත් බුරැසු
    යකෝ බබාගෙ රැවුල් තියෙනවාද රේසර් දෙන්න ? :baffled:
     
    Oct 20, 2011
    208
    83
    0
    යකෝ බබාගෙ රැවුල් තියෙනවාද රේසර් දෙන්න ? :baffled:

    නෑ ඉතිං මම කිව්වේ තාත්තට දෙන්න අරං ගන්න කියල
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    හොද cotton nappies, flannel sheets, nappy rash creams (Cue Rash), Packs of cotton wool pieces (පුලුං කෑලි තියෙන පැකට් තියෙනවා), baby cream, baby oil, මදුරු නෙට්, baby bags, toddler toys (cot එකේ හයිකරන ඒවා ).
    :rolleyes::rolleyes:

    hmmm.. eka tamai dan balanyanakota karanna tiyenne ban.
    but mama kamathi natte mekata mewa hamooma geniyanawane..

    eth balan giyama meka vitarai banz tiyenne

    අම්මාට හොද multi vitamin එකක්.

    multi vitamin මගේ යාළුව දෙනව. ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes::rolleyes:

    hmmm.. eka tamai dan balanyanakota karanna tiyenne ban.
    but mama kamathi natte mekata mewa hamooma geniyanawane..

    eth balan giyama meka vitarai banz tiyenne

    multi vitamin මගේ යාළුව දෙනව. ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ. :P
    හොද සිනිදු කපු රෙද්දෙන් මහපු නැපීස් කොච්චර දුන්නත් මදි වෙන්නෙ නෑ. nappy rash cream/powder නං හොද ඒවා දෙන්න ඕනෙ.

    තව මාස තුනක් වත් යනකං උබේ යාලුවාට විටමින් දෙන්න තියා ලඟට වත් යන්න හම්බෙන්නෙ නෑ. ඒහින්දා අම්මාට හොඳ multi vitamin එකක් අරගෙන දීපං.
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    baby napkins කොච්චර තිබ්බත් මදි වෙන්නේ නෑ :no:
    පුංචි පුංචි ඇදුම් ටිකක්
    පොඩි පොඩි සද්ද ඇහෙන සෙල්ලම් බඩු ටිකක්
    towels, hooded towels, එක්ක towel set
    එකතු කරලා gift box එකක් නැත්තම් gift basket එකක් දෙන්න
    3.gif

    මොකද soap, cream දීල වැඩක් නෑ. මොකද ගොඩක් අය කැමැති ඒක ඒක brands තියෙනවනේ .:nerd:
    නැත්තම් baby go cart එකක් දෙන්න.:yes:

    තව දෙයක් කියන්නම්, ලස්සන photo frame එකක් ගන්න.ඊට පස්සේ බබාව බලන්න ගියාම බබාගේ ෆොටෝ එකක් ගන්න. පොඩ්ඩකට එලියට ඇවිත් ඒක print කරලා අර frame එකේ දාලා දෙන්න. ඒ තෑග්ග එයාලට හැමදාම මතක තියේවි.:yes:
    ඒ වැඩේ කරන්න කරදරනම් කෝකටත් ෆොටෝ එකක් අරන් තියාගන්න.බබාගේ 1 year Birthday එකට ලස්සන frame එකක දාලා එදාට දෙන්න පුළුවන්.:)
    නැත්තම් ඔයා එදාටත් මෙතන thread එකක් දාවි අවුරුද්දේ බබාට මොනවද දෙන්න හොද කියල :lol:

    Elaa machan..
    Thanks lot..
     
    hmm.. ela මචං..
    මේ බඩු අරගෙන Gift box එකක් වගේ හදල දීමක් තියෙන්නෙ..
    Thanks lot machan..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    baby napkins කොච්චර තිබ්බත් මදි වෙන්නේ නෑ :no:
    පුංචි පුංචි ඇදුම් ටිකක්
    පොඩි පොඩි සද්ද ඇහෙන සෙල්ලම් බඩු ටිකක්
    towels, hooded towels, එක්ක towel set
    එකතු කරලා gift box එකක් නැත්තම් gift basket එකක් දෙන්න
    3.gif

    මොකද soap, cream දීල වැඩක් නෑ. මොකද ගොඩක් අය කැමැති ඒක ඒක brands තියෙනවනේ .:nerd:
    නැත්තම් baby go cart එකක් දෙන්න.:yes:

    තව දෙයක් කියන්නම්, ලස්සන photo frame එකක් ගන්න.ඊට පස්සේ බබාව බලන්න ගියාම බබාගේ ෆොටෝ එකක් ගන්න. පොඩ්ඩකට එලියට ඇවිත් ඒක print කරලා අර frame එකේ දාලා දෙන්න. ඒ තෑග්ග එයාලට හැමදාම මතක තියේවි.:yes:
    ඒ වැඩේ කරන්න කරදරනම් කෝකටත් ෆොටෝ එකක් අරන් තියාගන්න.බබාගේ 1 year Birthday එකට ලස්සන frame එකක දාලා එදාට දෙන්න පුළුවන්.:)
    නැත්තම් ඔයා එදාටත් මෙතන thread එකක් දාවි අවුරුද්දේ බබාට මොනවද දෙන්න හොද කියල :lol:
    ඔයා හිතන්නෙත් මගෙ මොලෙන්මද:rofl:
    හොද අදහසක්:yes:
    ජයවේවා
    11.gif
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මචං ඔය ගානට පංචායුධයක් ගන්න පුලුවන්.පොඩි එකෙක්ට අනිවා දාන දෙයක් තමා පංචායුධේ.ඒක අඩුම තරමේ අවුරුදු 10 ක් වත් දානවා. උඹලට පංචායුධේත් අරං තව පොඩි දෙයක් ගන්නත් සල්ලි ඇති.. නියම මතක හිටින තෑග්ගක්.මමත් දීලා තියෙනවා.ඒක නිසා දන්නවා අගේ...:yes::yes:
     
    පොඩි උන්ට ආයුද දෙන්න එපා බං... උන් නරක් වෙනවා....
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ටිකක් වටිනා කියන පංචායුධයක් වගේ අරන් ගියොත් නරකද? ඕනවට වඩා posh වීමට වඩා දෙන ගිෆ්ට් එකට තේරුමක් තිබීම තමයි වැදගත් මට හිතෙන විදියට. පංචායුධය දැන්ම පාවිච්චි නොකලට මොකෝ, වටින ගිෆ්ට් එකක් වේවි. අනික හොඳ එකක් ගන්න නම් දැන් ඔයා අතේ තියෙන ගාන ඕනවටත් වඩා ඇති මා දන්න විදියට.:eek::eek::eek: