අෆ්රිඩි සමුගනී

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අෆ්රිඩි සමුගනී

    14vnqfp.jpg


    දැක්ක මාර pic එකක්
    උට අපි කවුරුත් කැමති නැ
    එත් උ පිට්ටනියට ඇවිත් තමන්ගේ රට වෙනුවෙන් show එකක් දන්නේ
    match ඒක දිනුව හෝ පැරදුනාට
    රටේ කොල්ලොන්ට අප්පුඩියක් ගහන්න පුළුවන්
    පත size 6 එකක් හරි ගහනවා
    අපේ උන් එක්ක බලද්දී ඒක ලොකු දෙයක්
    wish you all the best:)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් මේක අෆ්රිඩිට තේරෙනවද? මුන් වගේ මෝඩයෝ ටිකක් :lol::lol:

    ඕක ඉංග්‍රීසියෙන් එපයි හදල දාන්න :rofl:
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    14vnqfp.jpg


    දැක්ක මාර pic එකක්
    උට අපි කවුරුත් කැමති නැ
    එත් උ පිට්ටනියට ඇවිත් තමන්ගේ රට වෙනුවෙන් show එකක් දන්නේ
    match ඒක දිනුව හෝ පැරදුනාට
    රටේ කොල්ලොන්ට අප්පුඩියක් ගහන්න පුළුවන්
    පත size 6 එකක් හරි ගහනවා
    අපේ උන් එක්ක බලද්දී ඒක ලොකු දෙයක්
    wish you all the best:)

    paw bn patta player kenek..dinanna bari match godak u dinawala thiyenwa bn..un rata wenuwen sellam karanne bn..teem ekata mara adarei..e wagema mara moral ekesellam karanawa..:(:(:(:(:(:(:(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අෆ්රිඩි කාරය විශ්‍රාම යන්නේ T20 ගහල කීයක් හරි හොයාගන්න. මෙහෙ වගේම එහෙත් උට දැන් බනිනවා ඇති හෝ ගාල රට පාවාදුන්න එකා කියල
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අෆ්රිඩි කාරය විශ්‍රාම යන්නේ T20 ගහල කීයක් හරි හොයාගන්න. මෙහෙ වගේම එහෙත් උට දැන් බනිනවා ඇති හෝ ගාල රට පාවාදුන්න එකා කියල

    ලැජ්ජාවට අයින් වෙන්නේ ගිය සෙනසුරාදා ඉන්දියාවට පැරදුන එක තමයි ලොකුම අවුල රටේ වුන්ට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;19914752 said:
    ලැජ්ජාවට අයින් වෙන්නේ ගිය සෙනසුරාදා ඉන්දියාවට පැරදුන එක තමයි ලොකුම අවුල රටේ වුන්ට
    ඌ කලින්ම කියල තිබ්බනේ බන් විශ්‍රාම යනව කියල ලෝක කුසලානෙන් පස්සෙ. අපේ උන් නං කප් එක අරන් නෙ අයින් උනේ. මුන්ට ඇපත් නෑ දැන්
     
    Aug 12, 2012
    4,169
    652
    0
    සොහොන;19914246 said:
    ගෙදර යන්න එපැයා මේ වාගේ වෙද්දී

    මේ ගිය සෙනසුරදා පැරදුනයින් පස්සේ:no:



    stupidity