අාණ්ඩුවට Facebook ඵකෙන් කණේ පාරක්

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතිකයි, පොලීසියටවත් පහසුවෙන් තොරතුරු ගන්න බෑ – ෆේස්බුක් සමාගම

    ලංකාවේ වෙසෙන සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ෆේස්බුක් ඊයේ(26) සහතික වූ බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කර තිබේ.

    මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ෆේස්බුක් නිලධාරීන් පැවසුවේ පරිශීලක තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට පවා පහසුවෙන් ලබා ගත නොහැකි බවයි. ෆේස්බුක් හි ආසියා පැසිෆික් කලාපයේ ආරක්‍ෂිත ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ඇම්බර් හෝක්ස් (Amber Hawkes) ඩේලි මිරර් පුවත්පත විසින් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස පවසා ඇත්තේ, පරිශීලකයින්ගේ තොරතුරු ලබා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අනුගමනය කල යුතු ක්‍රමවේදයක් සහ ඊට අදාළ දැඩි නිර්ණායකයක් පවතින බවයි.

    “අපි ඒ තොරතුරු වලට කියන්නේ මූලික ග්‍රාහක තොරතුරු කියලා. එය සීමිත තොරතුරු ප්‍රමාණයක් . ඔවුන්ට ඒවා ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් විසින් විමර්ශනය කරන දේශීය නීති උල්ලංඝනය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පමනයි. අපගේ කණ්ඩායම් පසුව එය නෛතික පදනමක් මත තක්සේරු කරනවා. අපගේ වෙබ් අඩවිය භාවිතා කර එම හොරතුරු ඉල්ලුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන්ට පුහුණුව ලබා දෙන කණ්ඩායමක් ද අප සතුව තිබෙනවා.” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

    • ඩේලි මිරර් පුවත්පතට ඊස්වරන් රත්නම් විසින් වාර්තා කරන ලද පුවතක් අැසුරෙන්
    http://www.dailymirror.lk/breaking_news/FB-assures-Sri-Lanka-on-safety-and-security/108-200674


    මොකද ලංකාව චීනෙ වගේ Facebook ban කරන්නද.:lol:.දැන් ඉතිං බය නැතුව පටන්ගන්‍න ඵකයි තියෙන්නෙ..:D

    boru baila.. puka thamai.. \

    example... mama muslim minihekta thota pissuda yako kiyala sinhalen type karath eka violation ekak, hate speech ekak kiyala mawa auto block karanawa
    habai ara thambiyama mata parayo, pak*yo hari mokak hari kiwwoth ekko terrorist talk ekak dammath uwa oluwen hitagena report karath it doesn go against our community standards lu.

    should thank yahapalana gvt for appointing those biased people to assist facebook onbehalf of Sri Lanka. now facebook for Sri Lanka is a corrupt division
     
    • Haha
    Reactions: dxx

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,067
    113
    34
    Kalutara
    ඔක්කොටම ෆේස්බුක් එකෙන් ලංකාවේ උන්ට කියන්න ඕන ෆේස්බුක් එකට මුහුනුපොත කියන්න එපා කියල. එහෙම කියන උන්ගේ අකවුන්ට් බ්ලොක් කරන්න ඕන. අර අජිත් රෝහණ අදත් කිව්වා ෆේස්බුක් එකට මුහුණුපොත කියල. හද්ද කැතයි.. 😣😣😣
     
    • Like
    Reactions: pavanruka

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Profile Details වැඩක් නැහැ ඉන්න Location එක උණත් හොයා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා . ඔය අල්ලපු එවුන උබල ගේ යාළුවෝ නම් අහලා බලපන්කෝ පොලිසිය ඉන්න තැනට ආවේ කොහොමද කියලා. අන්තිමට අල්ලපු ජෙප්පා මාළු කාරයෙක් ඌ ඩිලිවරි ගිහින් ඉන්න කොටනේ ඇල්ලුවේ 🤣🤣
    ISP kiyala mean kare kavuda? Real ISP da ,Mbile SP da?
    Profile details ganne kohmada ?
    Karunakara pehedili karanna?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔක්කොටම ෆේස්බුක් එකෙන් ලංකාවේ උන්ට කියන්න ඕන ෆේස්බුක් එකට මුහුනුපොත කියන්න එපා කියල. එහෙම කියන උන්ගේ අකවුන්ට් බ්ලොක් කරන්න ඕන. අර අජිත් රෝහණ අදත් කිව්වා ෆේස්බුක් එකට මුහුණුපොත කියල. හද්ද කැතයි.. 😣😣😣
    brand name eka kala sinhalu
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔක්කොටම ෆේස්බුක් එකෙන් ලංකාවේ උන්ට කියන්න ඕන ෆේස්බුක් එකට මුහුනුපොත කියන්න එපා කියල. එහෙම කියන උන්ගේ අකවුන්ට් බ්ලොක් කරන්න ඕන. අර අජිත් රෝහණ අදත් කිව්වා ෆේස්බුක් එකට මුහුණුපොත කියල. හද්ද කැතයි.. 😣😣😣
    Oka ratema prashnayak. Vadey thiyenne apey aya ethakota 'pasebook' kiyavi. Namak naamikava therunganne nathiva, pandithakamata namey theruma daanava nama hatiyata. Language eka/ namak transliterate karanannai oney. Hebei godak aya translate karanava. (E.g. Rajakeeya vidyalaya (Royal), Thrithva (Trinity), Ashes series (Alu banduna)... :lol:
     
    • Like
    Reactions: topkollek

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිරිසේනට guts තිබුන කෙලින්ම facebook ban කරන්න. ඒත් මේ ආණ්ඩුව නම් කිසිම දෙයක් කරන එකක් නැහැ...
    සිරිසේන යකෙක් තීරණ වලට එෆ්බී එකේ එවුනුත් කොර වුණා :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    oya usawi niyogayak thiyenawa nam witharai fb eka details dennelu..
    nikan illuwata denne na kiyala oya kiyanne.
    boru marketing lankawe policiyen illapu gaman denawa. danno danithi 🤣
    sirisena karapu honda wadak eka..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Facebook පාවිච්චි කරන විස්තර ගන්න බැහැ බන්
    එතෙක් මෙතෙක් ලංකාවේ එවුන් ඇල්ලුවේ නිකන් ප්‍රොෆයිල් වලින් බලල
    ටෙලිෆෝන් නම්බර්ස් සෙට් එකක් අරගෙන ප්‍රොෆයිල් හදලා කිහිප දෙනෙක් එකතුවෙලා පොලිසියේ
    උන් ලොග් වෙලා බලනවා කේස් එකක් ආවම පබ්ලික් පොස්ට් දාපු එවුන්ව එහෙම තමයි අල්ලන් යන්නෙ
    Page කරන උන් අල්ලල කියලා කවදාවත්
    මේ Gov ගහන පේජ් වලින් ඉහලින්ම ඉන්න දෙක තුනකම උන් එළකිරි එකේ ත්‍රෙඩ් දාන උන් රිප්ලයි කරන උන්
    උන් ඒ පොස්ට් මේකෙත් දාල තියෙනවා එහෙනම් අල්ලන්න ඕනා

    එළකිරි එක මම හිතන්නේ රෙජිස්ටර් කරල තියෙනවා සයිට් එකක් විදියට මම හිතන්නෙ
    අනිත් නිවුස් සයිට් නම් අවුරුද්දකට සැරයක් ෆෝම් එක දාලා රෙජිස්ටර් කරන්න ඕනා
    ප්‍රධාන දහරාවේ වෙබ් සයිට් එහෙමයි ලංකාවේ වෙන්නෙ

    වෙබ් සයිට් නම් අල්ලන්න පුළුවන් මම හිතන්නේ සර්ට් එක හරහා TRC එකත් එකතු කරගෙන
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ඔයාගේ අම්මා ගෙන් ඇහාලා බලන්න එයා කියයි මගේ Sales ගැන🤭🤭🤭

    Fake වලින් පුක දෙන්නේ නැතුව Orginal RandomGuy කියන එකෙන් වර සොන්නයෝ🤭😀

    මේ මේ GT ට කියලා බෑන් කරවපන්කො මම ෆේක් නම්. මෙතන වැලපෙන්නැතුව පොප්සියා