ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතිකයි, පොලීසියටවත් පහසුවෙන් තොරතුරු ගන්න බෑ – ෆේස්බුක් සමාගම
ලංකාවේ වෙසෙන සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ෆේස්බුක් ඊයේ(26) සහතික වූ බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කර තිබේ.
මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ෆේස්බුක් නිලධාරීන් පැවසුවේ පරිශීලක තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට පවා පහසුවෙන් ලබා ගත නොහැකි බවයි. ෆේස්බුක් හි ආසියා පැසිෆික් කලාපයේ ආරක්‍ෂිත ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ඇම්බර් හෝක්ස් (Amber Hawkes) ඩේලි මිරර් පුවත්පත විසින් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස පවසා ඇත්තේ, පරිශීලකයින්ගේ තොරතුරු ලබා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අනුගමනය කල යුතු ක්‍රමවේදයක් සහ ඊට අදාළ දැඩි නිර්ණායකයක් පවතින බවයි.
“අපි ඒ තොරතුරු වලට කියන්නේ මූලික ග්‍රාහක තොරතුරු කියලා. එය සීමිත තොරතුරු ප්‍රමාණයක් . ඔවුන්ට ඒවා ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් විසින් විමර්ශනය කරන දේශීය නීති උල්ලංඝනය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පමනයි. අපගේ කණ්ඩායම් පසුව එය නෛතික පදනමක් මත තක්සේරු කරනවා. අපගේ වෙබ් අඩවිය භාවිතා කර එම හොරතුරු ඉල්ලුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන්ට පුහුණුව ලබා දෙන කණ්ඩායමක් ද අප සතුව තිබෙනවා.” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.
මොකද ලංකාව චීනෙ වගේ Facebook ban කරන්නද.
.දැන් ඉතිං බය නැතුව පටන්ගන්‍න ඵකයි තියෙන්නෙ..

- ඩේලි මිරර් පුවත්පතට ඊස්වරන් රත්නම් විසින් වාර්තා කරන ලද පුවතක් අැසුරෙන්
මොකද ලංකාව චීනෙ වගේ Facebook ban කරන්නද.
.දැන් ඉතිං බය නැතුව පටන්ගන්‍න ඵකයි තියෙන්නෙ..

මෙච්චරකල් අල්ලපු උන් කනප්පුව කරකවල වෙන්න ඕනෙ හොයාගෙන තියෙන්නෙ ඉස්සරහටත් කනප්පුව කරකවලම හොයාගනී ෆේස්බුකිය ඕනෙ නෑ