අාදර ප්‍රශ්නයක්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එහෙම ප්‍රශ්නයක් ඇයි උබට ආවෙ උඹ මහාචාර්ය කෙනෙක්ද?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම ප්‍රශ්නයක් ඇයි උබට ආවෙ උඹ මහාචාර්ය කෙනෙක්ද?

    මගෙ යාලුවෙක්ට බන්
    මන් සිම් විකුනනව
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සම්බන්ධයක් ඇතිකරගත් පමණින්ම ගැටළුවක් පැන නඟින්නේ නැත දරුවා...
    නමුත් ඔබගේ මිතුරා ඇයගේ තනතුර අයතා ලෙස භාවිතා කර එමගින් යම් යම් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළහොත් එමගින් විශාල ගැටළු පැන නැඟීමට ඉඩ තිබේ.

    උදා:- ඔබගේ මිතුරා විශ්වවිද්‍යාලය තුලදී පෙනී සිටින විභාග සමත් වීම සඳහා උක්ත අචාර්යවරියව අයතා ලෙස භාවිතා කිරීම.

    ඉහත ආකාරයේ අව භාවිතාවන් නොකර ඇයගේ උට්ට පමණක් අවභාවිතා කිරීම ඔබගේ මිතුරාගේ ඒකායන පැතුම නම්, එහිදී කිසිම ගැටළුවක් පැන නොනගිනු ඇත.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    නීතියෙන් තහනම්...:(

    දෙන්නට ළමයි ලැබුනොත් ඒ ළමයි අයිති වෙන්නේ විස්ස විජ්ජාලෙට :baffled:

    :yes::yes: meka nam aththa seen eka
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සම්බන්ධයක් ඇතිකරගත් පමණින්ම ගැටළුවක් පැන නඟින්නේ නැත දරුවා...
    නමුත් ඔබගේ මිතුරා ඇයගේ තනතුර අයතා ලෙස භාවිතා කර එමගින් යම් යම් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළහොත් එමගින් විශාල ගැටළු පැන නැඟීමට ඉඩ තිබේ.

    උදා:- ඔබගේ මිතුරා විශ්වවිද්‍යාලය තුලදී පෙනී සිටින විභාග සමත් වීම සඳහා උක්ත අචාර්යවරියව අයතා ලෙස භාවිතා කිරීම.

    ඉහත ආකාරයේ අව භාවිතාවන් නොකර ඇයගේ උට්ට පමණක් අවභාවිතා කිරීම ඔබගේ මිතුරාගේ ඒකායන පැතුම නම්, එහිදී කිසිම ගැටළුවක් පැන නොනගිනු ඇත.

    Pure love ekk bn.
    U AL pass une aurudu 25di psse ooma cmps giya
    Komahari kella muta wada auruddk wage thmai wadiml