අාධාර ගැනීමට පැමිණි අයට ඊශ්‍රායල් හමුදාවෙන් වෙඩි..104ක් මියයයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    පලස්තිනේ විසාල පිඩාවකට ලක්වෙලා තියෙනවා... කාන්තාවන් මියැදෙනවා... අහාර වතුර විදුලිය නැතිව විශාල පිඩාවකට පත්වෙලා තිබෙනවා.....ඒ ගැන හරිම කනගාටුයි..එක්සත් ජාතින්ගේ සංවිධානය මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ... ඉස්‍රායලයයි පලස්තීනයයි කියලා රාජ්‍යන් දෙකක් තියෙන්න ඕනේ. ඒත් පලස්තිනය හැදුන දවසේ ඉඳලා ඒ රටේ මිනිස්සු පැහරගන්නවා පහරදෙනවා . ඒ කලාපේ විශාල ජනතාවක් ව්‍යසනයට පත්වෙලා තියෙනවා... එක්සත් ජාතින්ගේ සංවිධානය සධාරණ මැදිහත් වීමක් කරලා මේ යුද්ධේ නවත්තන්න ඕනේ...මේක මහා මිනිස් ඝාතනයක්.. ඕක නතර කරන්න ඔනේ..තව පොඩ්ඩක්වත් ඉස්සරහට යන්න දෙන්න බෑ..නිදහස් පලස්තියන වෙනුවෙන් ගොඩක් වැඩ අපි කරා....​

    • Wow
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    The IDF says that as humanitarian aid was being delivered to the northern Gaza Strip, a “violent gathering” erupted surrounding the trucks, during which Palestinians looted the supplies.

    “During the incident, dozens of Gazans were injured as a result of pushing and trampling,” the IDF says, adding that the incident is under review.

    A military source says that following the incident, some of the crowd began to move toward Israeli forces in the area — who were tasked with coordinating the entry of the aid trucks to northern Gaza — in a way that “endangered” the troops.

    The source says troops opened fire, and that the second incident is also being investigated.

    https://www.timesofisrael.com/liveb...-gathering-during-gaza-city-aid-distribution/
    ඔහොම තමයි බන් ඊස්‍රයායල් උන් බිල්ලො කියල පෙන්නන තමයි හදන්නෙ හැමතැනම...අර චීනෙ උන් මුස්ලිම් පල්ලි කඩ කඩ මර්දනයක් කරනව මුස්ලිම් උන්ව කිසි එකෙක් මීක් නෑ....
     
    පලස්තීනෙ මිනිස්සු විහින්බන් ඕක කරගත්තෙ නැත්තන් අර ඉස්‍රයලේට ගහපු එක ඕකුන් නොදැන හිටිය වෙන්න බෑනෙ උන්ටත් ඕන ඒදේම තමා දැන් ඉතින් ඒකට පනිශ්මන්ට් එක කනව හොදට....උන් නරක මිනිස්සු කියන්න හොදම උදාහරනෙ තමා පලස්තීන උන්ව වද්ද ගන්න ඊජිප්තු උන්වත් වෙන අහල පහල එක මුස්ලිම් රටක්වත් කැමති නැති එක...ඔව් මමත් පිලිගන්නව මේක දරුනු වැඩී කියන එක හැබැයි මේපාර හමාස් උන්ව ඉවරටම ඉවරයක් කරල දාන්න ඕනෙ නැත්තන් අර අපි එල් ටී ටී එකෙන් කෑව වගේ කන්න වෙනව ආය උන්ගෙන් ඊස්‍රයාල් උන්ට...ඔය හමාස් ලොක්කන්ට සාමාන්‍ය මිනිස්සු ගැන කිසි දුකක් නෑ උන් කටාර් වල ආතල් එකේ ඉන්නව
     
    • Like
    Reactions: NRTG and 66000V

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ත්‍රස්තවාදීන් නම් පෙන්න බෑ තමයි. ඒත් මෙතන නම් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු වගේ 🙄 අවුල් යනවා මේවා දැක්කම නම්.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    The IDF says that as humanitarian aid was being delivered to the northern Gaza Strip, a “violent gathering” erupted surrounding the trucks, during which Palestinians looted the supplies.

    “During the incident, dozens of Gazans were injured as a result of pushing and trampling,” the IDF says, adding that the incident is under review.

    A military source says that following the incident, some of the crowd began to move toward Israeli forces in the area — who were tasked with coordinating the entry of the aid trucks to northern Gaza — in a way that “endangered” the troops.

    The source says troops opened fire, and that the second incident is also being investigated.

    https://www.timesofisrael.com/liveb...-gathering-during-gaza-city-aid-distribution/

    Kastiya trucks loot karanna gihin paagila/yatawela maruna kiyala kiyanne. Itapse un army un gaawata enna hadanakota kakul walata wedi tibba kiyalath kiyanawa. Also tawa thanaka kauruhari wedi tibba kiyalath kiyanawa.
    Hamas supporting media okkoma IDF eka paththata daala news geniyanne.

    Mama dakka UN ekenma kiyala tiyenawa aid trucks gunmanla loot karanwa kiyala.

    අල් ජසිරා :lol: හොරාගේ අම්මාගෙන් පේන අහපන් මීට හොදයි

    අනික
    News එකක් දාද්දී හරියට කියවලා හිටපං ඉස්සෙල්ලා පච නොවී :lol:
    Yeah AlJazeera patta bias. Pratically hamas mouth piece ekak. Un ara mulma kaley hospital explosion eka IDF kala kiyala hena news tikak gahuwa. Antimata confirm una hamas ungema rocket ekakin une kiyala. Itpase e gana saddayak ne.
    ------ Post added on Mar 1, 2024 at 10:58 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ගෙදර සිවිලිමට උඩ මීයෙක් ඉන්නවා..උෟව මරන්න මී පාසානම් පැකට් ඵකක් ගෙනාවට තාම උෟව මරන්න හිත හදාගන්න බැරි වුනා.ඒකට මුං..ඒකත් මාරයි..බලනකොට අපේ හිත හොඳ වැඩියි.ඒකමයි කෙලවෙන්නෙත්.. අදම තියන්න ඕන ඕකාට මී පාසානම්..🤬
    අපෝ කරන්න එපා...
    ඕක වස කාල කොහෙ හරි මුල්ලක මැරිල, කුනු වෙලා ගඳ ගගහ පනුවො වහලින් වැටෙද්දි තමා මරණෙ දැන ගන්නෙ.
    ඊට හොඳයි මී කතුර,

    ඇලෙන ගම් බෝඩ් එකත් පට්ටම ඉෆෙක්ටිව්, ඒත් ටිකක් අමානුශීයයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,930
    1
    51,953
    113
    ප*යාගල
    sorry.com
    ගෙදර සිවිලිමට උඩ මීයෙක් ඉන්නවා..උෟව මරන්න මී පාසානම් පැකට් ඵකක් ගෙනාවට තාම උෟව මරන්න හිත හදාගන්න බැරි වුනා.ඒකට මුං..ඒකත් මාරයි..බලනකොට අපේ හිත හොඳ වැඩියි.ඒකමයි කෙලවෙන්නෙත්.. අදම තියන්න ඕන ඕකාට මී පාසානම්..🤬
    මමත් බන්.පාසානම් පැකට් එක ගෙනල්ලා දැන් මාසෙකට වැඩියි. එක මීයා.... මීයො 3 ක් වෙලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Kastiya trucks loot karanna gihin paagila/yatawela maruna kiyala kiyanne. Itapse un army un gaawata enna hadanakota kakul walata wedi tibba kiyalath kiyanawa. Also tawa thanaka kauruhari wedi tibba kiyalath kiyanawa.
    Hamas supporting media okkoma IDF eka paththata daala news geniyanne.

    Mama dakka UN ekenma kiyala tiyenawa aid trucks gunmanla loot karanwa kiyala.

    IDF eken drone video ekakuth dala thibba scene eke. Aththa thama looting scene eka
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1709271510202.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මමත් බන්.පාසානම් පැකට් එක ගෙනල්ලා දැන් මාසෙකට වැඩියි. එක මීයා.... මීයො 3 ක් වෙලා.

    මීයො ජාති දෙකක් ඉන්නව හොම්බ දිග ජාතිය පූසො අල්ලන්නෙ නෑ ගඳ හින්දද කොහෙද. දවස් දෙකක් පූසා ළඟටම ගිහිං දාල බැලුව හරියන්නෑ තුන්වෙනි දවසෙ air rifle එකෙන් තිබ්බ කනටම තත්පරෙන් ඩෙඩ්
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,930
    1
    51,953
    113
    ප*යාගල
    sorry.com
    මීයො ජාති දෙකක් ඉන්නව හොම්බ දිග ජාතිය පූසො අල්ලන්නෙ නෑ ගඳ හින්දද කොහෙද. දවස් දෙකක් පූසා ළඟටම ගිහිං දාල බැලුව හරියන්නෑ තුන්වෙනි දවසෙ air rifle එකෙන් තිබ්බ කනටම තත්පරෙන් ඩෙඩ්
    හොම්බ දිග උන් තමයි. කැලෑ මීයො මන් හිතන්නෙ. උන් ගාව හෙන ගදයි. දවසක් එකෙක් බිම දුවද්දි මම කොස්සෙන් ගහල මැරුව. අපෙ ගෙදර පූසො නෑ බල්ලො දෙන්නෙක් ඉන්නෙ.බිමට ආවොත් න්ම උන් දෙන්න අල්ලනව. දැන් වෙලා තියෙන්නෙ බල්ලො නිදාගන්න ගියාම තමයි අරුන් පහලට බහින්නෙ