අායෙත් ලංකාවට McDonald's🍟

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,818
    48,499
    113
    ඵන ඵකක් නැද්ද බං?.☹️.මොනා වුනත් McDonald's ice cream ඵකට ගහන්න ice cream ඵකක් නෑ..spicy chicken burger ඵකත් මරු.උන්ගේ French Fries උනත් අමුතුම රසක් තියෙන්නේ.❤️.ලංකාවේ ධම්මිකලා වගේ ලොකු බිස්නස් කාරයෝ ඉන්නවා නේද..ඵයාලටවත් අායෙත් ගන්න බැරිද දන්නෑ ඕක..😐

    jGIPYoe.jpeg

    pEazX3f.jpeg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,795
    113
    ඵන ඵකක් නැද්ද බං?.☹️.මොනා වුනත් McDonald's ice cream ඵකට ගහන්න ice cream ඵකක් නෑ..spicy chicken burger ඵකත් මරු.උන්ගේ French Fries උනත් අමුතුම රසක් තියෙන්නේ.❤️.ලංකාවේ ධම්මිකලා වගේ ලොකු බිස්නස් කාරයෝ ඉන්නවා නේද..ඵයාලටවත් අායෙත් ගන්න බැරිද දන්නෑ ඕක..😐

    jGIPYoe.jpeg

    pEazX3f.jpeg

    අනුරට කියපන් ධම්මික මහත්තයට කියලා බලන්න කියලා 🤭 🤭
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,840
    8,577
    113
    කරන්න අමාරු ඇති බන් ඔය මැක්, බර්ගර් කින්ග් වගේ ගොඩක් ෆැරැන්චයිස් වල ප්‍රොඩක්ට් එන්නේ පිටින්. ඒ ප්‍රයිස් එකට ලන්කාවේ දෙන්න අමාරුයි. බර්ගර්බ්කින්ග් එහෙම පාඩුවට දුවන්නේ. හරි හමන් ලාර්ච් මීල් එකක් රු 4000 පනිනවා. එකයි අබාන්ස් එකටත් උනේ. කොස්ට් එක වැඩි වෙනකොට කොලිටි බහිනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඵන ඵකක් නැද්ද බං?.☹️.මොනා වුනත් McDonald's ice cream ඵකට ගහන්න ice cream ඵකක් නෑ..spicy chicken burger ඵකත් මරු.උන්ගේ French Fries උනත් අමුතුම රසක් තියෙන්නේ.❤️.ලංකාවේ ධම්මිකලා වගේ ලොකු බිස්නස් කාරයෝ ඉන්නවා නේද..ඵයාලටවත් අායෙත් ගන්න බැරිද දන්නෑ ඕක..😐

    jGIPYoe.jpeg

    pEazX3f.jpeg

    ඔය අසනීපෙ තියෙන්නේ සොෆ්ලොගික් අයිති අශෝක මහතාට. එයාට කතා කරලා බලපං.
    බ්‍රෑන්ඩ් ගන්න ලෙඩේ එයාට තියෙන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,840
    8,577
    113
    ඔය අසනීපෙ තියෙන්නේ සොෆ්ලොගික් අයිති අශෝක මහතාට. එයාට කතා කරලා බලපං.
    බ්‍රෑන්ඩ් ගන්න ලෙඩේ එයාට තියෙන්නේ
    brand aran winasa karanawa epa wennama.
    odel iwarai
    burger king iwarai
    baskin robbin iwarai
    Asiri iwarai
    all lost ban. Ashoka run keruwe Mahinda dan iwarai
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    brand aran winasa karanawa epa wennama.
    odel iwarai
    burger king iwarai
    baskin robbin iwarai
    Asiri iwarai
    all lost ban. Ashoka run keruwe Mahinda dan iwarai
    ආසිරි නම් ඉවර නෑ... එක හයිය අත්තක්... ලෙඩ්ඩු ඉන්නකන් එකට අවුලක් නෑ
    මැක් කොහොමත් ඉවරයි.