ඔව්. උනාට දළ ඇත්තු සෑහෙන අඩුයි.. දළ ඇතෙක්ට දාව උනත් දළ නැති පැටව් ඉපදෙන්න පුළුවන්..Moowa genaweth thailand walin thama. Muge genes kohomath thailand genes
සැපට ඉන්න නම් අලින්ටත් වීසා ගන්න වෙලාසතාට හොදයි.. ඉන්න තැනක සැපට ඉන්න එක..
දැන් හරිනෙ..තායිලන්තය අනාගතේ කිසිදු අලියෙක් වෙන රටවලට දෙන්නේ නෑලු..
ලාකාවේ ඉන්න ඉතුරු තායි අලි දෙන්නත් ගෙන්න ගන්නවලු..
https://www.ada.lk/breaking_news/ලංකාවේ-සිටින-ඉතිරි-තායි-අලි-දෙදෙනාත්-තායිලන්තය-ගෙන්වා-ගනියිද-/11-404481
අපේ උන්ට කිසිම දෙයක් වටිනාකමක් නෑ..විශේෂයෙන් නිකන් හම්බවෙන දේවල්..ඉගෙනීම වුනත් ඵච්චරයිඔව්. උනාට දළ ඇත්තු සෑහෙන අඩුයි.. දළ ඇතෙක්ට දාව උනත් දළ නැති පැටව් ඉපදෙන්න පුළුවන්..
ඊටත් මේ වගේ දළ පුට්ටුවො පට්ටම අඩුයි..
ඒකයි වටින්නේ .
අනේ තියා ගනින් බන් උබලගේ මහා ලොකු අලියා.. අපිට ඕන නෑ උබලගේ අලි ආයි... අපිට ඉන්නවා හස්තියෙක් වගේ මයින්ද මහත්තයා...තායිලන්තය අනාගතේ කිසිදු අලියෙක් වෙන රටවලට දෙන්නේ නෑලු..
ලාකාවේ ඉන්න ඉතුරු තායි අලි දෙන්නත් ගෙන්න ගන්නවලු..
https://www.ada.lk/breaking_news/ලංකාවේ-සිටින-ඉතිරි-තායි-අලි-දෙදෙනාත්-තායිලන්තය-ගෙන්වා-ගනියිද-/11-404481
උඩවලවේ තනමල්විල පාර අයිනෙ අලි වැට අයිනෙ මුතු රාජා වගේම භාන්ඩයක් හිටියා වැඩි වයසක් නැති පොඩි එකෙක් .
අපේ උන්ට කිසිම දෙයක් වටිනාකමක් නෑ..විශේෂයෙන් නිකන් හම්බවෙන දේවල්..ඉගෙනීම වුනත් ඵච්චරයි