අැතා යලිත් ලංකාවට දෙන නොදෙන තීරණය පසුවට..📛

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    ඕකා ගෙනිච්චට කමක් නෑ අපිට සුදු අලි ඉන්නවනෙ ඕන තරම් :ROFLMAO:
     
    • Haha
    Reactions: marindi

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේවට කතා කරන්නත් බෑනෙ බන් සමහරුන්ට අනුව.මේව ගැන කතා කරන්න කලින් කන්න සත්තු මරන ඒවයි පෑගිලා කූඹි මැරෙන ඒවයි ඔක්කොම කතා කරල එන්න ඕන පන්සල් වල අලින්ට හිංසා කරන එක ගැන කතා කරන්න නම්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    ඔය පිටරට ඇත්තු මොටද බං අපේ සිරි ලංකාවට. සිවුරු මහත්තුරුන්ට ඕන නං ඔය අලි ගහන පැතිවලින් හොඳ අලි නාම්බෙක් අල්ලලා දෙන්න බැරියෑ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Moowa genaweth thailand walin thama. Muge genes kohomath thailand genes
    ඔව්. උනාට දළ ඇත්තු සෑහෙන අඩුයි.. දළ ඇතෙක්ට දාව උනත් දළ නැති පැටව් ඉපදෙන්න පුළුවන්..
    ඊටත් මේ වගේ දළ පුට්ටුවො පට්ටම අඩුයි..
    ඒකයි වටින්නේ .
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දයා ගමගේලගෙ බැන්කු ණය කපල අපේ EPF එකෙන් ඒකෙ loss එක කපාගන්න එවුන් සතෙක්ටවත් සලකයිද😢😢😢
     
    • Like
    Reactions: Xi Jinping

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ලොකු හාමුදුරුවන් ට සද්දෙ දැන්මොත් ඉතින් ඇතා කියලා නෑ ගුටි කන්න වෙනව..


    එව්වා දන්නේ නෑනේ උන්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    356371577_280160681197565_504905845593081110_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    තායිලන්තය අනාගතේ කිසිදු අලියෙක් වෙන රටවලට දෙන්නේ නෑලු..😂😂😂
    ලාකාවේ ඉන්න ඉතුරු තායි අලි දෙන්නත් ගෙන්න ගන්නවලු..
    https://www.ada.lk/breaking_news/ලංකාවේ-සිටින-ඉතිරි-තායි-අලි-දෙදෙනාත්-තායිලන්තය-ගෙන්වා-ගනියිද-/11-404481
    දැන් හරිනෙ..🥴

    ඔව්. උනාට දළ ඇත්තු සෑහෙන අඩුයි.. දළ ඇතෙක්ට දාව උනත් දළ නැති පැටව් ඉපදෙන්න පුළුවන්..
    ඊටත් මේ වගේ දළ පුට්ටුවො පට්ටම අඩුයි..
    ඒකයි වටින්නේ .
    අපේ උන්ට කිසිම දෙයක් වටිනාකමක් නෑ..විශේෂයෙන් නිකන් හම්බවෙන දේවල්..ඉගෙනීම වුනත් ඵච්චරයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තායිලන්තය අනාගතේ කිසිදු අලියෙක් වෙන රටවලට දෙන්නේ නෑලු..😂😂😂
    ලාකාවේ ඉන්න ඉතුරු තායි අලි දෙන්නත් ගෙන්න ගන්නවලු..
    https://www.ada.lk/breaking_news/ලංකාවේ-සිටින-ඉතිරි-තායි-අලි-දෙදෙනාත්-තායිලන්තය-ගෙන්වා-ගනියිද-/11-404481
    අනේ තියා ගනින් බන් උබලගේ මහා ලොකු අලියා.. අපිට ඕන නෑ උබලගේ අලි ආයි... අපිට ඉන්නවා හස්තියෙක් වගේ මයින්ද මහත්තයා...

    ඔන්න බලා ගනින් අපේ හස්තියා....

    image.png


    image.png
     
    • Haha
    Reactions: Xi Jinping

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113


    අපේ උන්ට කිසිම දෙයක් වටිනාකමක් නෑ..විශේෂයෙන් නිකන් හම්බවෙන දේවල්..ඉගෙනීම වුනත් ඵච්චරයි
    උඩවලවේ තනමල්විල පාර අයිනෙ අලි වැට අයිනෙ මුතු රාජා වගේම භාන්ඩයක් හිටියා වැඩි වයසක් නැති පොඩි එකෙක් .
    හැබැයි දල දෙක පොලොවෙ ගෑවෙන්න තව ටිකයි.. කාලෙකින් දැක්කෙ නෑ ඌටත් වෙඩි තියලද දන්නෙ නෑ...

    මේ ඉන්නෙ බඩු

    images


    images
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG

    Similar threads