අැද දත් තියෙන උන්ට

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මචන් මම ත් කලුතර ...මේ ඩොක්ට කලුතර කොතනඩ කරන්නෙ කියලා දන්නවද

    Hariyatama danne na mchan... eya kaluthara hospital eke doctor kyala thamai danne..
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මචන් දැන් කොච්චර දවසක් වෙනවාද දාලා ...දැන් ප්‍රතිඵල යක් තියෙනවා ද


    දාලා තාම මාසයක් නෑ.... එ්ත් දත් අතර හිඩැස් නම් චුට්ටක් විතර අඩුවෙලා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් දැන් කොච්චර දවසක් වෙනවාද දාලා ...දැන් ප්‍රතිඵල යක් තියෙනවා ද

    ප්‍රතිපල තියනව .. අව්රුද්දක් දෙකක් තුනක් වගේ දාන්න ඕනේ කියන විදිහට හැබැයි
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    වියදම යන්නේ කොහොමද ටික ටිකද එක සැරේද? :rolleyes:

    hospital eken karanawan, free...
    mn kale private. ekata 100000k yanawa kiwwa...

    mulin bagayak denda orne... ita passe masekata 5000 denda puluwan..
    mata nam eka labai bn.... hospital ekata ghn chater kanda welawak nethi nisa...