වල් ඌරා බ්ලැක් කරිය කමුද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වල් ඌරා බ්ලැක් කරිය කමුද

    වල් උෟරා ගැන මේ දවස් වල පෝස්ට් පිරිලා. හැබැයි මේකේ අැත්ත නැත්ත කතා වෙන්නෑ. නිරාලා අැයි සයිලන්ට් කියලා විතරයි අහන්නේ. මට නිරා සහ අාගමික පොරවල් අදාල නැත. නමුත් අපි බලමු වල් උෟරාට මොකද වුනේ කියලා. මම වල්උෟරෝ ඉන්න ගමක හැදුන මිනිහෙක් විදිහට මේ ලියන්නේ.

    වල් උෟරා කියුව ගමන් කාටත් තේරෙනවා මේකා කැලේ ඉන්න අවශ්‍ය සතෙක් බව. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ම වල් උෟරා දැන් ගමට අැවිත් ඉවරයි. දැන් ගමේ ඉන්න වල් උෟරෝ ගමේ වගාවට කෙලලා අාතල් එකේ ඉන්න අනුවර්ථනය වෙලා ඉවරයි. මුන් දන්නවා කැලේ වගේ නෙමේ හේනට කුබුරට ගෙවත්තකට බැස්සොත් ලේසියෙක් කන්න පුලුවන් වගේම අාරක්ෂාවත් හොදයි කියලා. මොකද කැලේ වගේ විලෝපිකයින් නැති නිසා.

    හුගක් අය හිතන් ඉන්නේ වල් උෟරෝ මරන්න අවසර දෙන්න යනවා කියලා. නෑ මිතුරේ වල් උෟරෝ මරන්න තහනමක් තිබුනේ නෑ අපි පොඩි කාලේ ඉදනුත්. නමුත් වල් උෟරු මස් ප්‍රවාහනය සහ වෙලදාම විතරයි තහනම් කරලා තිබුනේ. ඒ වගේම අපේ ගම්වල නම් පොලිස්සිය ග්‍රාමාරක්ෂකයෝ ඒ කාලේ ඉදන් උත්සාහ කරා උෟරෝ මරලා පාලනය කරන්න. හැබැයි අවුරුද්දකට 10-12 කට වඩා එයාලා මැරුවයි කියලා මම හිතන්නෑ.

    ප්‍රවාහනය තහනම් කරලා තිබුනේ මේක ව්‍යාපාරික මට්ටමට ගිහින් මහාපරිමාණ දඩයම නිසා හානියක් වෙයි කියලා. නමුත් ඒ කාලේ තිබුන වල් උෟරු හානි තත්වයට වඩා දැන් බයානකයි.

    ලෝකේ පුරා වල් උෟරු උප විශේෂ 16 ඉන්නවා. ලංකාවේ ඉන්නේ S. s. cristatus කියන වර්ගය. මුලින්ම කියන්න අවශ්‍යයි මුන් තමයි දැනට ඉන්න මරන්න අමාරුම වල් උෟරු වර්ගය. ඔයාලා Youtube වීඩියෝ බැලුවෙත් දකියි අැති පදමට වල් උෟරෝ Air Rifle වලින් තියලා මරනවා. නමුත් ඒ අැමරිකාවේ පැත්තේ ඉන්න S. s. algira වර්ගය. මුන් දෙගොල්ලෝ හරිම වෙනස්. ලංකාවේ ඉන්න වල් උෟරෙක් ගේ හිස් කබල දිගයි ඉතාම ශක්තිමත්. ඉතා ඝන හමක් සහ ලොම් තට්ටුවක් තියෙනවා. ප්‍රමාණයෙන් දිගයි. නමුත් තෙල් තට්ටුව අඩුයි. ශරීරයේ බර අඩුයි, වේගයෙන් දුවන්න පුලුවන් හැඩයක් සහ ශරීරයක් මුන්ට තිබෙනවා. අනතුරක් දැනුනාම මුන් ඉතාම කලහාකාරී හැසිරීම් දක්වනවා. මේ උෟරෝ විසින් මිනිස්සුන්ව මරපු අවස්ථා ගොඩක් තියෙනවා. ලංකාවේ ඉන්න උප විශේෂය ඉතාම හොදින් ගමේ පරිසරය අනුවර්ථනය වෙලා ඉන්නවා. කවුරුවත් ලෙඩකින් මැරිච්ච වල් උෟරෙක් දැකලා තියෙනවාද?

    ලංකාවේ ඉන්න වල් උෟරෙක් එයාර් රයිෆල් තියා අපේ කවුරුත් දන්න T 56 (T 56 අැසෝල්ට් රයිෆල් 7.62x39mm ammo) එකකින් දෙකක් තියලා මරණ එකත් ලොකු ගේම් එකක්. මොකද හරියට ක්‍රමේට වෙඩි නොතිබ්බොත් සතා වෙඩි කාලාත් අඩුම 100m වත් දුවනවා. ලොකු වෙලාවක් දගලනවා. ගොඩක් වෙලාවට වෙඩි තිබ්බා කෙනාත් මරන්න උත්සාහ කරනවා. හුගක් වෙලාවට හරිම ඉලක්කයට නොවැදුනොත් වෙඩි දෙකක් තුනක් වැදුනත් වල් උෟරෙක් මැරෙන්නෙත් නෑ. ගම් වල මිනිස්සු දන්නවා වෙඩි කාපු උෟරා වගේ කියන්නේ මොකද්ද කියලා.

    ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කියලා තාම හැදින්වීම තියෙන්නේ. අපේ වගාවලින් සෑහෙන ප්‍රමාණයක් පලිබෝද හානි වලට ලක්වෙලා විනාශ වෙනවා. දැනට තියෙන වාර්ථා අනුව වැඩිම වගා හානියක් කරන සත්වයා තමයි වල් උෟරා. වල් අලියා ලිස්ට් එකේ ඉන්නේ ගොඩක් පහලින්. ගං වැදිච්ච වල් උෟරාගේ බයානක කම තමයි මුන්ට විලෝපිකයින් දැන් නැති එක. ඉතින් මුන් බය නැතිව ගේම ගහනවා. අනික් කාරණය මුන් එන එක නවත්වන්න ලේසි නැති එක. අලින්ට කම්බි පොටවල් දෙකක් දාලා එනජයිසරයක් අරං අලි වැටක් ගහතෑකි. නමුත් වල් උෟරාට ඒක ප්‍රායෝගික නෑ. ඒ වගේම කම්බි වැටවල් ගහලා නම් වල් උෟරෝ කොහෙත්ම නවත්වන්න බෑ. වල් උෟරෝ ගහනය ගත්තොත් අලි වගේ දස දහස් ගුණයකට වැඩියි. මුන් වගාකරුවන්ගේ නොකන දෙයක් නෑ.

    අලි ගැන සමාණ කරන ගොබ්බයින්ට මගේ සත පහ,
    අලියෙක් මාස 18 කට වැඩි කාලයක් දරු ගැබක් දරං ඉදලා පැටියෙක් බිහිකරන්නේ. ඒ පැටියාත් අවුරුදු 3ක් පනිනකම් කිරි බොනවා. ගම් වදින්න තව අවුරුදු ගානක් යනවා. අැතින්නක් පැටියා සහ අනික් අැතින්නියෝ රැලත් එක්ක කැලේට වෙලා අවුරුදු ගාණක් ඉන්නවා. අැතින්නක් අවම අවුරුදු 5කට වරක් විතර තමයි තව පැටියෙක් බිහිකරන්නේ. අලින්ට පැටවු දෙන්නෙක් ලැබෙන්නේ ඉතාම දුර්ලබ අවස්ථාවක විතරයි. අැතින්නක් ජීවිත කාලෙට පැටවු 8 දානවා කියලා කාටවත් කියන්න බෑ. ඒ වගේම අලියෙක් ලිංගිකව පරිනත වෙන්නේ අවුරුදු 12ත් පැනලා (සාමාණ්‍ය පිලිගැනීම අවුරුදු 17යි කියලා).

    ඊරියටක මාස 4ක ගැබ් කාලයකට පසු පැටවු 5-10 බිහිකරන්න පුලුවන්.
    විලෝපිකයෙක්ට අහු නොවුනාත් උන්ගෙන් එකෙක් මැරෙන්නේ ඉතාම කලාතුරකින්. පිරිමි වල් උෟරෝ ඉතාම කලහාකාරීයි. එක් ප්‍රජනන සමයක ඊරියන් 8-10 ක් සමග සංවාසයේ යෙදිලා පැටවු බෝකිරීමේ හැකියාව තියෙනවා. වල් ඊරියක් පැටවුන් බිහිකරාට පස්සේ මැරුනොත් අලි වගේම රැලේ අනික් ඊරියොන් පැටවු උස්මහත් කරනවා. වල් උෟරා කිරි බොන්නේ මාස කිහිපයයි. මාස 8 වෙනකොට ගමට බැහැලා තනියම ගේම ගහනවා. පොඩි කාලේ අම්මා එක්කත් හේනට රින්ගනවා දකින්න පුලුවන්. අවුරුද්ද පනිනකොට ලිංගිකව පරිණතයි. දෙවැනි අවුරුද්දේ සීසන් එකට තුන්වෙනි පරපුරත් හැදිලා ඉවරයි. ඉතින් අවුරුදකින් වල් උෟරු ගහනය හතර ගුණයකින් වැඩි නොවුනොත් පුදුමයක්.

    එක අලියෙක් මැරුනොත් ඒ හිඩස පිරවෙන්න අවුරුදු 10වත් යනවා. ඒ වෙනකොට තව අලි කීයක් මැරිලාද? අැත්ත අලි සාමාණ්‍යයෙන් අවුරුදු 60ක් කැලේ ජීවත් වෙනවා. නමුත් උෟරෙක් මැරුනොත් ඒ හිඩස පිරවෙන්න කායලක් අවශ්‍ය නෑ. මොකද දැනටතම් ගිය අවුරුද්දට වඩා ලොකු ඝහනයක් ඉන්නවා.

    තවත් අලියි වල් උෟරොයි සමාණ කරන ගොබ්බයෙක් ඉන්නවා නම් ඒකා වල් උෟරෙක්ට අන්ත සමාජයට හානියක්.

    දැන් වල් උෟරා කරදරයක් විතරද? මුන් සමාජෙන් තුරන් කරන්න අවශ්‍යද? නෑ පින්වතුනි.

    වල් උෟරා කියන්නෙත් පරිසරයේ කොටසක්. මුන් ඉන්නවා කැලෑවල අැති තරම්. මම වල් උෟරෝ 50-100 රන්චු දැකලා තියෙනවා ලංකාව පුරා යුද්ධය පැවැති ප්‍රදේශ වල කැලෑවල් වල පවා. ඉතින් උන් හිටපුවාවේ. අපිට පාන්ද? උන් ඉන්න නිසා අපිට හානියක් නෑ. මොකද දිවියෝ කොටි උන්ව කාලා සැපට හැදෙනවා. නැතුව යාල විල්පත්තුවේ ඉන්න දිවියෝ මිනිස්සු කන්නෑ නේ. උන්ගේ ප්‍රධාන ගොදුර තමයි වල් උෟරා. මිනිස්සු වගේ තමයි, උනුත් රස දන්නවා.

    වල් උෟරෝ නිසා සර්පයෝ පාලනය වෙනවා කියුවොත් හුගක් අය දන්නැතිව අැති. නමුත් වල් උෟරා පොලොන්ගුන්ට වත් බය නෑ කියලා මම අැහැට දැකලා තියෙනවා. පරිසරයේ තුලනය පවත්වාගන්න උෟරාගෙන් විශාල උදව්වක් වෙනවා. හැබැයි ඒ කැලේ. මුන් ගමට බැස්සාම වෙනම කතාවක්.

    වල් උෟරෝ මරන්නැතිව පාලනය කරන්න බැරි බව 1980 ගණන් වල ඉදන්ම පාලකයින් හදුනාගෙන තිබුනා. නමුත් අපේ ගොබ්බ රැලට වෙලදාමත් දුන්නොත් වහ තියලා, හක්ක පටස් තියලා, වතුර කරන්ට් අැදලා වල් උෟරයි අනික් සත්තුයි මිනිස්සුයි හැම එකාම මරාගන්න නිසා තමයි සීමාවක් දාලා තිබුනේ. දැන් දරාගත හැකි සීමාව ඉක්මවා අැති නිසා තමයි මේ තීරණය වෙනස් කරන්න යන්නේ. නමුත් මේක විදිමත් විය යුතුයි. වල් උෟරෝ මරන්න තව ශොට් ගන් දිය යුතුයි. ඒවාට ගැලැපෙන උණ්ඩ දිය යුතුයි. මොකෝ කුරුල්ලන්ට වෙඩි තියන අැමෝ වලින් උෟරන් මරන්න බැහැ. අපිට මැරෙන්න නම් පුලුවන්. මේ දෙක නොකලොත් වෙන්නේ මිනිස්සු වැරැදි ක්‍රම මගිනි විනාසයක් කිරීම පමණයි.

    ඊලගට මේ වැඩේ නියාමනය කරන්න අවශ්‍යයි. නැත්තම් යාල කුමන විල්පත්තුව වගේ වල් උෟරෝ මහ රංචු ඉන්න ඒවාට බැහැලා ලොට් පිටින් මරං එයි. ඒ ගැනත් නිසි බලදාරීන්ගේ අැස් අැරේවා.

    සාදූ සාදූ සාදූ,,,,
    බුකියෙක් ලියල
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    AN5lg_JL.jpg
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ලංකාවේ ඉන්න වල් උෟරෙක් එයාර් රයිෆල් තියා අපේ කවුරුත් දන්න T 56 (T 56 අැසෝල්ට් රයිෆල් 7.62x39mm ammo) එකකින් දෙකක් තියලා මරණ එකත් ලොකු ගේම් එකක්. මොකද හරියට ක්‍රමේට වෙඩි නොතිබ්බොත් සතා වෙඩි කාලාත් අඩුම 100m වත් දුවනවා.

    හරියටම හරි මේ කථාව... 5.56x45mm උණ්ඩ භාවිතා කරන M-16 A-02 Carbine Rifle එකකින් වල් උරෙක් බිම දාන්න ඉතාම අසීරු කටයුත්තක්. ඒත් මෙම අවිය හදපු ඇමරිකන්කාරයාට බැරි උනාට වැඩ්ඩෝ ඉන්නවා අපේ ලංකාවේ ඒක කරන්න පුඵවන්.... ඒක කරන්න ඕනේ වල් උරාගේ ඉදිරි පාද ශරිරයට සම්බන්ධ වෙන පපුව කිට්ටු ප්‍රදේශයට (ඉදිරි පත්ත ප්‍රදේශය) ඉලක්ක කරලා වෙඩි තියන එක.... මොකද ඌරා දුවන්න සම්පූර්ණ ජවය ගන්නේ එම ස්ථානයෙන්.... එතනට ප්‍රහාරය එල්ල උනොත් ඌරා සම්පූර්ණයෙන්ම අඩ-පණ වෙනවා.. මේක මා ලද අත්දැකීමකින් කියන්නේ.. T-56 අවියෙන් උනත් උරාගේ පිටුපස ප්‍රදේශයට වැදුනොත් ඌ දුක් විදලා දවස් තුන-හතරකට පස්සේ මැරිලා යනවා... මස් කන එකාට වැඩකුත් නෑ පරිසරයට වැඩකුත් නෑ.. ෂොට් ගන් වලත් හරි උණ්ඩ භාවිතා කලේ නැත්නම් ඌරට දැනෙන්නේවත් නෑ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ ඉන්න වල් උෟරෙක් එයාර් රයිෆල් තියා අපේ කවුරුත් දන්න T 56 (T 56 අැසෝල්ට් රයිෆල් 7.62x39mm ammo) එකකින් දෙකක් තියලා මරණ එකත් ලොකු ගේම් එකක්. මොකද හරියට ක්‍රමේට වෙඩි නොතිබ්බොත් සතා වෙඩි කාලාත් අඩුම 100m වත් දුවනවා.

    හරියටම හරි මේ කථාව... 5.56x45mm උණ්ඩ භාවිතා කරන M-16 A-02 Carbine Rifle එකකින් වල් උරෙක් බිම දාන්න ඉතාම අසීරු කටයුත්තක්. ඒත් මෙම අවිය හදපු ඇමරිකන්කාරයාට බැරි උනාට වැඩ්ඩෝ ඉන්නවා අපේ ලංකාවේ ඒක කරන්න පුඵවන්.... ඒක කරන්න ඕනේ වල් උරාගේ ඉදිරි පාද ශරිරයට සම්බන්ධ වෙන පපුව කිට්ටු ප්‍රදේශයට (ඉදිරි පත්ත ප්‍රදේශය) ඉලක්ක කරලා වෙඩි තියන එක.... මොකද ඌරා දුවන්න සම්පූර්ණ ජවය ගන්නේ එම ස්ථානයෙන්.... එතනට ප්‍රහාරය එල්ල උනොත් ඌරා සම්පූර්ණයෙන්ම අඩ-පණ වෙනවා.. මේක මා ලද අත්දැකීමකින් කියන්නේ.. T-56 අවියෙන් උනත් උරාගේ පිටුපස ප්‍රදේශයට වැදුනොත් ඌ දුක් විදලා දවස් තුන-හතරකට පස්සේ මැරිලා යනවා... මස් කන එකාට වැඩකුත් නෑ පරිසරයට වැඩකුත් නෑ.. ෂොට් ගන් වලත් හරි උණ්ඩ භාවිතා කලේ නැත්නම් ඌරට දැනෙන්නේවත් නෑ..




    උබ STF ද ?? :confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල වල් ඌරු තහනම අයින් කරාම, ලොල්ල දුවන් ඇවිල්ල තෙර්ඩ් එකක් දාල.. රනිලගෙ පස්ස හෝදන්ඩ අනේ මෙහෙමත් පරවේණී වහල්ලු.. :dull::dull:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල වල් ඌරු තහනම අයින් කරාම, ලොල්ල දුවන් ඇවිල්ල තෙර්ඩ් එකක් දාල.. රනිලගෙ පස්ස හෝදන්ඩ අනේ මෙහෙමත් පරවේණී වහල්ලු.. :dull::dull:


    වහලෙක් ලැට් වල කඩාගෙන කන ගමන් අනික් උන්ට වහලෙක්ලු
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල වල් ඌරු තහනම අයින් කරාම, ලොල්ල දුවන් ඇවිල්ල තෙර්ඩ් එකක් දාල.. රනිලගෙ පස්ස හෝදන්ඩ අනේ මෙහෙමත් පරවේණී වහල්ලු.. :dull::dull:


    ඌර ගහගනින් උබෙයි රාජපස්සගෙයි පුකේ :baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහලෙක් ලැට් වල කඩාගෙන කන ගමන් අනික් උන්ට වහලෙක්ලු

    උබනෙ පකෝ පොන්න රනිලගෙ ලැට් වල කන ඌර..පොන්නය ඌරො මරන්ඩ අවසර දුන්න ගමන් මේ පාහරය දුවගෙන ආව ඌරො මරන එක් හොදයි කියන්ඩ තූ නොදකින් මේ වගේ පරවේණි වහලෙක්..
     

    Similar threads