අැඳුමේ_අවුල

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    4IDbr0w.jpg

    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    බැලුවම ගෝට හෙන රැඩිකල් පොරක්නෙ. අනික් අයවගේ කපටි සූට් ගැහුවෙ නෑ.

    සුට් එක අවුල් අය මේ කොනට වෙන්න :lol:

    :lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අවුරුදු 41ක්ම ලංකාවේ ජාතික ඇඳුම ඇඳපු උන් කරලා මදිවට ඉන්දියාවේ විදියටත් ඇඳපු පොරවල් ඇවිල්ලා කරපු ටික පේනවානේ...
    රෙද්දෙ නෙමෙයි ජාතිකත්වය තියෙන්න ඕන හදවතේයි..
    D.S.සේනානායක මහත්තයා හැමෝටම හොද උදාහරණයක්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113




    ස පෙඩරල් පුකේ ගහගනින් කී අවස්ථාවේ සම්බන්ධන් අනේ එපා ස කියා සමාවගත් අවස්ථාව දැක්කෙ නැතේ?





    IoeOXO7.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    සජිත් පැරදුන ඵකට රනිල් පලි ගන්න හිතන් ඉන්න UNP මැට්ටෙක්.
    මේවා දකිනකොට අවුල් යන්නෙ ඒම නෑනේ?:lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේවා දකිනකොට අවුල් යන්නෙ ඒම නෑනේ?:lol::lol:

    අැයි බං උඹ ඔයතරම් ගොන්.?.ටොයියෙක් උනාට JVP ජානයක් දෙකක් ගෑවිල වගෙත් පේනවා..:lol:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඇදුම නෙමෙයි වැඩ කරන විදියයි වැදගත්....
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    එතුමා ඇදගෙන ඉන්නේ එතුමාගේ රටේ ජාතික ඇදුම් එකවත් තෙරුමි ගන්න බැරිද ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එතුමා ඇදගෙන ඉන්නේ එතුමාගේ රටේ ජාතික ඇදුම් එකවත් තෙරුමි ගන්න බැරිද ?

    උඹලගෙ රනිල් අැන්දෙත් ඒකමනේ නේද..ඵතකොට ඵයත් ඒරොප්පෙද?:lol: