අැපල්_අායෙත් 1 වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැපල්_අායෙත් 1 වෙයි

    FB_IMG_1538782431423-750x375.jpg

    Interbrands හි Best Global Brands Report for 2018 අනුව ‘Apple’ සමාගම පිට පිටම 6 වෙනි වසරටත් ලොව වටිනාම සන්නාමය ලෙස තම ස්ථානය රැකගැනීමට සමත්ව තිබෙනවා.
    ඒ ඩොලර් බිලියන 214.5 ක වත්කම් වලට හිමිකම් කියමින්.
    ගිය වසරට වඩා මෙම වසරේදී Apple සමාගමේ වත්කම් 16% කින් වර්ධනය වී තිබෙනවා.මෙහි මුල් ස්ථාන 10 පහත පරිදි වේ.

    1.Apple
    2.Google
    3.Amazon
    4.Microsoft
    5.Coca Cola
    6.Samsung
    7.Toyota
    8.Mercedes Benz
    9.Facebook
    10.McDonalds


    Source- https://www.interbrand.com/best-brands/best-global-brands/2018/ranking/#?listFormat=sq
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Fast Charger එක පාවා rs 10000 දීලා වෙනම ගන්න වෙන්කොට Apple එක no 1 නොවී තියෙයි ද? :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Nokia e kaale mole use karala wada karanam ada othana Nokia nama thiyenawane.koheda kawuruth nokarana wada karanna gihin windows magulak dagena wihin walata giya..:angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Ado apple kohomada ban toyota walata wada udata awe? Pissu hadei

    මෙතන දාල තියෙන්නෙ බ්‍රෑන්ඩ් වැලියු එකනේ

    කම්පැනියෙ වටිනාකම(මාකට් කැප් එක) ගත්තමත් ඇපල් තමයි දැනට ලෝකෙ ලොකුම පබලික් කම්පැනි එක සහ දැනට ලෝකෙ වැඩිම ලාබයක් හොයන පබ්ලික් කම්පැනි එක
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    :oo::shocked::shocked:





    sirawata bn: un business gana hithuwe na:

    windows adopt karanna kalin nokia walata kela wela iwarai machan. nokia walata kela wune android aluth kaaley android adopt karanne nathuwa android walata kindiya daagena hitapu nisa. e kaaley nokia android adopt karala thibba nam adatath nokia market eke king :)
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    :yes::yes::yes:. Patta. I’m an Apple user though.


    me too, iam using apple coz itz made from latest technology and also they never copt others... and if they production something they do it best as much as they they can far... and also they covering everything good for future. not just try to beat others... (actually they don't have to worry about it)