අැමරිකාවට නරකම කාලයක් නේද🇺🇸🔻

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කොරෝනා,Protest අස්සෙ ඒ පාර ලැව් ගිණි..😱

    (Sky News) The skies over the San Francisco Bay Area on Wednesday glowed orange as wildfires raging across California are pumping thick smoke into the air. The National Weather Service (NWS) forecast office for the Bay Area said that suspended smoke will descend closer to the surface, which could "lead to darker skies and worsening air quality."

    FB_IMG_1599695294747_copy_800x533.jpg

    FB_IMG_1599695296797_copy_800x533.jpg

    FB_IMG_1599695299107_copy_800x533.jpg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    උන්ගේ රටේ size එකත් එක්ක උන්ට ඕවා එච්චර ගානක් නෑ බන්. අපිට පෙන්නේ හැම මගුල වෙන්නේ ඇමරිකාවට කියලා. ඒත් උන්ගේ රට නිකන් මද්විපයක් වගේ states 50ක් තියන..

    මොනවා උනත් පිස්සු හැදෙන ගින්න බන්. :baffled:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ගේ රටේ size එකත් එක්ක උන්ට ඕවා එච්චර ගානක් නෑ බන්. අපිට පෙන්නේ හැම මගුල වෙන්නේ ඇමරිකාවට කියලා. ඒත් උන්ගේ රට නිකන් මද්විපයක් වගේ states 50ක් තියන..

    මොනවා උනත් පිස්සු හැදෙන ගින්න බන්. :baffled:
    😆ඒක මහ ගොන් කථාවක්නේ..උන්ගෙ රට ලොකුයි කියල මේ වගේ දේවල් වලින් උන්ගෙ රටට දැනෙන්නේ නැහැ කියල කියනවනම් අර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ඵක බිමට පත බෑවුන ඵකත් උන්ට ගාණක් නැති වෙන්න ඕන.😆😆😆
     
    • Like
    Reactions: D_Mad

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    ඇයි යකෝ ලන්කාව? මේ විකටයා බලේ ගත්තා විතරයි අක්කර ගනන් ලැව් ගිනි.. ඒ අස්සේ ගසුත් කැපිලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි යකෝ ලන්කාව? මේ විකටයා බලේ ගත්තා විතරයි අක්කර ගනන් ලැව් ගිනි.. ඒ අස්සේ ගසුත් කැපිලා
    විකටයා හින්ද මෙහෙමවත් රැදිල ඉන්නව බන්...... බලපන් බටහිර බලගතු රටවල්.... රෙවිල ඉන්නේ රෙවිල....... මාස 2ක් වැස්ස නැතිවෙනකොට ක්‍රෝටන් කොල කොස්කොල කන්න උපදෙස් දුන්න ආර්ථික විශේෂඥයෝ ඉදපු, ජාතික ආරක්ෂාව සලසගන්න බැරි නායකයෝ ඉදපු.... ඝර්ම කලාපෙට කොරෝනා බලපාන්නේ නෑකියපු නායකයෝ ඉදපු..... කේරලය දිහාවේ බලන්න කියපු නායකයෝ රට පාලනය කරද්දි කොරෝනා නැතිවත් ජනතාවට රෙවිලා හිටිය්..........කොරෝනාත් එක්ක අද උන් හිටියානම් රටම සුසාන භූමියක් කරල.......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ඇයි යකෝ ලන්කාව? මේ විකටයා බලේ ගත්තා විතරයි අක්කර ගනන් ලැව් ගිනි.. ඒ අස්සේ ගසුත් කැපිලා
    පුතා නො ඉන්න තිබ්බේ ඇමරිකාවේ ලැවු ගිනි නිවන හැටි බලන්න 🤣🤣🤣
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ගේ රටේ size එකත් එක්ක උන්ට ඕවා එච්චර ගානක් නෑ බන්. අපිට පෙන්නේ හැම මගුල වෙන්නේ ඇමරිකාවට කියලා. ඒත් උන්ගේ රට නිකන් මද්විපයක් වගේ states 50ක් තියන..

    මොනවා උනත් පිස්සු හැදෙන ගින්න බන්. :baffled:

    කෝ මේ මෝඩයා..වර බලපිය මෙන්න උඹේ මහලොකු මහද්වීපය burning😂😂😂😂

    BREAKING: Authorities say about 500,000 have been forced to evacuate due to Oregon wildfires — roughly 10% of state's population - AP

    FB_IMG_1599788635779.jpg
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    කෝ මේ මෝඩයා..වර බලපිය මෙන්න උඹේ මහලොකු මහද්වීපය burning😂😂😂😂

    BREAKING: Authorities say about 500,000 have been forced to evacuate due to Oregon wildfires — roughly 10% of state's population - AP

    ඉතින් ඒක තමයි හරකෝ කිව්වේ. satates 50ක් තියන රටේ ඔය වගේ දේවල් එකේ උන්ට නොර්මල්.. ඔය 10% කියලා කියන්නේ ඇමරිකාවේ මුළු ගානෙන් නෙවෙයි. :LOL: . ඕවා හැම අවුරුද්දෙම වෙනවා බන්. පොඩ්ඩක් හොයලා බලපන්, නැත්නම් usa ඉන්න එකෙක් එක්ක පොඩ්ඩක් කතා කරල අහගනින්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් ඒක තමයි හරකෝ කිව්වේ. satates 50ක් තියන රටේ ඔය වගේ දේවල් එකේ උන්ට නොර්මල්.. ඔය 10% කියලා කියන්නේ ඇමරිකාවේ මුළු ගානෙන් නෙවෙයි. :LOL: . ඕවා හැම අවුරුද්දෙම වෙනවා බන්. පොඩ්ඩක් හොයලා බලපන්, නැත්නම් usa ඉන්න එකෙක් එක්ක පොඩ්ඩක් කතා කරල අහගනින්.

    ගෙවල් දාස් ගණන් අළු වෙලා උන් breaking news දානවා තෝ මෙතන ඔක්කොම දන්නවා වගේ කියනවා උන්ගෙ රට ලොකු නිසා ඒක උන්ට ගාණක් නැහැලු.අනේ උඹ වගේ ගොන් හරකෙක්.😂😂😂😂😂
     
    • Haha
    Reactions: dilann