අපි පොන්න කමට රටක් විදියට කියන කියන අතට නැවුනට යන්තං හරි පුලුවන් කමක් තියනව නං පෙනේ කරල පෙන්නල තමන්ත ඕන දේ කරගන්නව, Encyclopaedia Britannica එක එක වෙනස් කෙරෙව්වා උඩහ ඉන්න අපේ හරක් හුජ්ජ බොන අයියා, කාෂ්මීර් වෙනම් රටක් විදියට තිබුනා කියල.
"power of the size of the market"