තාම ඇමරිකන් ආමි එක බැස්සෙ නැහැ මා දෙයියා.anek ratawal wala parshana athi karala anthimata untama pala dunna eka honda wade meka terra la wage adila gehin unata kelama wela yanna one.
කවුද ගමේ සෙට් එක දAppoo eeye ape gewal laga meeting ekak thibba..Anura lokkath awa speech ekak denna..speakers daala hamathanama ..raa wenakan kanak ahila inna nah, habai okkoma iwara wela kattiyata kanna deelalu hodata![]()
තාම ඇමරිකන් ආමි එක බැස්සෙ නැහැ මා දෙයියා.
ඉන්ටර්නෙට් නිසා ජනමාධ්‍ය ව්‍යාප්තිය නිසා අපි මෙව්වා ලොකු කරගත්තාට උන්ගෙ රටෙ ඔව්වා සාමන්‍ය දෙවල් මන් හිතන්නෙ.
තාම ඇමරිකන් ආමි එක බැස්සෙ නැහැ මා දෙයියා.
ඉන්ටර්නෙට් නිසා ජනමාධ්‍ය ව්‍යාප්තිය නිසා අපි මෙව්වා ලොකු කරගත්තාට උන්ගෙ රටෙ ඔව්වා සාමන්‍ය දෙවල් මන් හිතන්නෙ.
oke nigganta gahanna gahanna ginna awilena scene ekak thiyanne. nigga army eke 3 kata wedi waduna kiyala news apu gaman thawa niggo 1000k withara guns aran paarata bahinawapisdua ehema one welwata hithena hithena wediayta american army ekata bahinna ba isara welama national guard eka danne eka fail unoth thamai army ekata enter wenna puluwan ekath janadipathi order karanna one(hadisi awsthawk oder karoth kisima aulak na) mona army hitiyath kalu eunta terra group ekak hadaganna puluan una ehema karoth monawa dalawath 100% nawthanna ba unta kudu ratata ena eka nawathana ba wage,

pisdua ehema one welwata hithena hithena wediayta american army ekata bahinna ba isara welama national guard eka danne eka fail unoth thamai army ekata enter wenna puluwan ekath janadipathi order karanna one(hadisi awsthawk oder karoth kisima aulak na) mona army hitiyath kalu eunta terra group ekak hadaganna puluan una ehema karoth monawa dalawath 100% nawthanna ba unta kudu ratata ena eka nawathana ba wage,



ට උඩු..පුදුමයි කන්න දුන්නා..Appoo eeye ape gewal laga meeting ekak thibba..Anura lokkath awa speech ekak denna..speakers daala hamathanama ..raa wenakan kanak ahila inna nah, habai okkoma iwara wela kattiyata kanna deelalu hodata![]()
dark knight balala form wela atteඈමරිකාවේ වෙපන් ඕන කෙනෙක්ට ගන්න පුලුවන් හින්දා තමා මේ ප්‍රශ්ණ ඔක්කොම. උඹ බලලා තියෙනවද MANHUNT 2 ටිවී සීරීස් එක. ඒකෙත් ඉන්නවා ඔය වගේ වෙපන් ගත්ත සෙට් එකක්. මම හිතන්නේ ඈමරිකාවේ ඕක නෝමල් සීන් එකක්. ඒ වුනත් අවි ගත්තෝ අවියෙන්ම නසිති තමා
oke nigganta gahanna gahanna ginna awilena scene ekak thiyanne. nigga army eke 3 kata wedi waduna kiyala news apu gaman thawa niggo 1000k withara guns aran paarata bahinawa![]()
Trumpta konda pana naha, ekata lankawe rathupaswala scene eke kelinma army damma minissu tika elawanna
American karayanta me wage crisis handle karanna ape punchi raten godak dewal igenaganna dewal tiyanawa
arawa fail wenakan mewa fail wenakan innawa army eka bassanna
kudu ratata ena eka nawattana barida? nattam ona kamak nadda?![]()
Stf එකෙන් හිතුවේ උසස් අද්‍යාපනය අල්ලනවා කියලා,උන් ඒක රැකන් හිටියා අල්ලුවේ හෙල්ත් එක...ඒ පදිරියට උන්ට මල පැනලා ඔක්කොටම ගැහුවා කොදු කැඩේන්න හැබයි ඉතිං සයිටම අකුලන් ගියා.....ලන්කාවේ ලගදිම වෙච්ච කේස් එක තමා අන්තරේ අර සයිටම් කේස් එක වෙලාවේ මොකක් හරි රජයේ ගොඩනෑගිල්ලක් අල්ල ගත්තා. මතකනේ අල්ල ගත්ත වුන් එස් ටී එෆ් එකෙන් එලියට ගත්ත හෑටි
ලංකාවෙ තමා තාම නැත්තෙ..
ow bn catering ekakin 300kata kaama genathට උඩු..පුදුමයි කන්න දුන්නා..![]()
ඔව් බන් මේ කේස් නිසා ලෝකෙම එවුන්ට ජොබ් කේස් එයි.අපේත් එක්ස්පෝට් එහෙම වැටුනම ෆන්තමයිamerican un pissu kelina eka ekak.bt USA kachal weddi world wide economy ekata sahenna hit wenwa...
okai naraka paththa.....
api kochchara magul kiwwath WHO ekata unath wadiyen fund denne usa walin.china un newe...
dn USA nisa aniwa sahenna ratawal godakata kela wenwa.apith ekka.