China 1.3 billion populationඇමරිකාවේ ටිම් වලත් ඉන්නෙ චින්නුම නෙ
උන්ට ඔලිම්පික් තහනම් කරා යුක්රේනෙට ගැහුව කියල. කොහොමද ටිකිරි මොලේ?ko russia ?
සිත නිවන කතා.රුසියාවට ඔලිම්පික් තහනම් කරල ඇමරිකාව පාලු ගෙයි වලං බිඳිනව... කල්ලො නැත්තං හැමදාම දෙවෙනි තැන![]()
diving and table tennis nethnam un gold 15k vath ganne namona unath chinnu tika diving event eka karanawa balanna asai hode![]()
habai Russia hitiya nm sahenna medal tikak kada gnnwa un...
diving නම් චීන්නු එක්ක හැප්පෙන්න වෙන්නෙ නෑඔව් මටත් හිතෙන්නේ චිනය එකට කිට්ටු වෙන්න එකම හෙතුව රුසියාව නැති එක කියලා. උන් හිටියනම් ඔය චිනය ගහපු ඩයිවින්, ජිම්නාස්ටික් වගේ ඒවට ශොට් එක දෙනවා.
ඔව්.. චිනේ population බැලුවම USA වගේ හතර ගුණයක් මිනිස්සු ඉන්නවා.හරියට මිනිස්සුන්ට අවස්ථාව දුන්න නම් USA කවදාවත් 1st වෙන්න වෙන්නේ නැ....China 1.3 billion population