අැමෙරිකාව දෙක වෙයි..🥇🥈🥉

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,644
    1
    5,986
    113
    1723393039470.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    රුසියාවට ඔලිම්පික් තහනම් කරල ඇමරිකාව පාලු ගෙයි වලං බිඳිනව... කල්ලො නැත්තං හැමදාම දෙවෙනි තැන :lol:
    සිත නිවන කතා.
    රුසියාව හිටියා කියලත් වෙනසක් තියනවද? කවදාවත් සමර් ඔලිම්පික් රුසියාව ලීඩ් කරලා නැ. කවදාවත්ම.

    දැන් උස්සං එන්න එපා සෝවියට් කතාව. දෙක ⁣දෙකක්. අනික සෝවියට් කියන්නේ රටවල් කීයක්ද.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,271
    113
    habai Russia hitiya nm sahenna medal tikak kada gnnwa un...

    ඔව් මටත් හිතෙන්නේ චිනය එකට කිට්ටු වෙන්න එකම හෙතුව රුසියාව නැති එක කියලා. උන් හිටියනම් ඔය චිනය ගහපු ඩයිවින්, ජිම්නාස්ටික් වගේ ඒවට ශොට් එක දෙනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,895
    21,249
    113
    adala nene
    ඔව් මටත් හිතෙන්නේ චිනය එකට කිට්ටු වෙන්න එකම හෙතුව රුසියාව නැති එක කියලා. උන් හිටියනම් ඔය චිනය ගහපු ඩයිවින්, ජිම්නාස්ටික් වගේ ඒවට ශොට් එක දෙනවා.
    diving නම් චීන්නු එක්ක හැප්පෙන්න වෙන්නෙ නෑ 🥲
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    China 1.3 billion population
    ඔව්.. චිනේ population බැලුවම USA වගේ හතර ගුණයක් මිනිස්සු ඉන්නවා.හරියට මිනිස්සුන්ට අවස්ථාව දුන්න නම් USA කවදාවත් 1st වෙන්න වෙන්නේ නැ....