අැල්ලද මිමුරේද-help
මචන්ලා අපේ ස්කෝලේ සෙට් එක කැම්ප් එකක් ගහලා පොඩ්ඩක් වට පිට බලලා නාලා කාල එන්න යන්න ඉන්නෙ කාලේකින්. එකෙක් වත් බොන්නේ නැ. අපි දැනට ප්ලෑන් කලේ මිමුරේ හරි අැල්ල හරි යන්න. අපි ගාව කැම්පින් බඩු ඔක්කොම තියෙනවා. ලගදි ගියු උන් පොඩි හෙල්ප් එකක් දියන් විස්තරේකුත් එක්ක.

bona ekama nemei bn fun eka.