අැල්ලද විල්පත්තුව ද????

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අැල්ලද විල්පත්තුව ද????

    මචන්ල weekend එකේ රවුමක් දාන්න බැලුවේ කොහෙ හරි. අැල්ල camp එකක් ගහලා ඉන්න හරි විල්පත්තුව government bungalow එකක හරි ඉන්න යන්න බැලුෙව්. මෙ දෙකෙන් එකක් හරි ගිය උන් ඉන්නවනම් හොදයිද නැද්ද කියලා පලයන්. කරන්න මොනවද තියෙන්නේ බලන්න මොනාද තියෙන්නෙ කියලා. බොන එකෙක්වත් නැ. කාලා බිලා නාලා දවස ගත කරන්නයි ඔනි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    විල්පත්තු මේ දවස් වල ක්ලයිමේට් හරි නෑ. ඇල්ල කෑම්ප් ගැසීම මම රෙකොමන්ඩ් කරමි. :yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එල්ල තාම මාතියා,යපිලා විල්පත්තුවේ camp ගහලා තාම ඉන්නවා.
    :D