අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි.
නත්තල සහ අලුත් අවුරුද්ද ඔබට, ඔබ පවුලේ සැමට අසුභද?
. එහෙනම්, සුභ කර ගන්න මෙන්න නිවැරදි ක්‍රමය
.
(ව්‍යාජ අනුකාරක ක්‍රම වලට නොරැවටෙන්න.)
නත්තල් දා රෑ පල්ලි ගිහින් පළමුවෙනිදා පන්සලුත් යමු. ඒ ගිහින් ඇවිත්, කට්ටියත් සෙට් කරගෙන
භාගෙකින් වැඩ පටන් ගමු. අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරන් පිටවුන් එක හොඳ පිස්සුවක්
නටලා, මුලු අවුරුද්දම පවුලේවුන් එක්ක සතුටින් දුක් විඳිමු.
අප්‍රේල් ඉවර වෙනකම් බෝතල් ගණන් කරන්නයි පිස්සු කෙළින්නයි සූදානම් වෙමු.*
මේක තමයි බටහිරින් හොයා ගෙන
, කාලයක් තිස්සේ අපේ අය සතුටින් ජීවත් වුන ක්‍රමය.
ඔබ මේ ගැන නොදැනුවත්ද?. එහෙනම්, අදම පටන් ගන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
අමතක කරන්න එපා. ස්වර්ගෙට තව ටිකයි.
http://www.elakiri.com/forum/showthread.php?t=324818
* අමතක වුනා. ඊට පස්සේ වෙසක් එකත් එනවා. එළ එළ
මම සිංහ වංශයේ නෙමේ. ඔබ?
පුංචි ජේසුට සුභ උපන් දිනයක්
නත්තල සහ අලුත් අවුරුද්ද ඔබට, ඔබ පවුලේ සැමට අසුභද?
. එහෙනම්, සුභ කර ගන්න මෙන්න නිවැරදි ක්‍රමය
.(ව්‍යාජ අනුකාරක ක්‍රම වලට නොරැවටෙන්න.)
නත්තල් දා රෑ පල්ලි ගිහින් පළමුවෙනිදා පන්සලුත් යමු. ඒ ගිහින් ඇවිත්, කට්ටියත් සෙට් කරගෙන
භාගෙකින් වැඩ පටන් ගමු. අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරන් පිටවුන් එක හොඳ පිස්සුවක්
නටලා, මුලු අවුරුද්දම පවුලේවුන් එක්ක සතුටින් දුක් විඳිමු.

අප්‍රේල් ඉවර වෙනකම් බෝතල් ගණන් කරන්නයි පිස්සු කෙළින්නයි සූදානම් වෙමු.*
මේක තමයි බටහිරින් හොයා ගෙන
, කාලයක් තිස්සේ අපේ අය සතුටින් ජීවත් වුන ක්‍රමය.ඔබ මේ ගැන නොදැනුවත්ද?. එහෙනම්, අදම පටන් ගන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

Last edited: